එජාපයට චන්දෙ දෙන්න එපා !!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    එජාපයට චන්දෙ දෙන්න එපා ???????????????????????

    ආණ්ඩු වෙනසක් ඇතිකරන්න නම් unp එකට තමයි චන්දෙ පාවිච්චි කරන්න ඕන. වෙන විකල්පයක් නැහැ.

    unp එකේ කට්ටියක් මේ විදියට පාරට බැහැල ජනතා ප්‍රශ්න, ආණ්ඩුවේ ආයතනවල දුෂණ හොයන එක අගේ කරන්න ඕනේ දෙයක්. මිනිස්සුන්ට දැනෙන්නේ එතකොට.

    railway station එකේ වැඩ කරන එවුන් හු තියනවා. මට හිතෙන්නේ මුන් ආණ්ඩුවේ හෝ/සහ jvp එවුන්. මේක ප්‍රජතන්තරවාදයට, මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට එරිහිවිමක්. මොකද්ද මේ විකාරේ? මිනිස්සුගේ ප්‍රචණ්ඩත්වය, බලහත්කාරකම, නැහැදිච්චකම ප්‍රදර්ශනය කිරීමක්. නියම කාලකන්නි. මුන්ට තේරෙන්නේ නැහැ unp ආණ්ඩුවක් අවොත් මුන්ට ඇපත් නැති වෙයි කියල.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනට unp කාරයෝ තමයි ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ
    මිනිස්සුන්ට ඕනි ක්‍රමයේ වෙනසක් මිසක් ඔළුගෙඩි මාරුවක් නෙමයි
    එක කරන්න unp එකට බැහැ.
    unp අවොත් වෙන්නේ මේ ක්‍රමය දිගටම ගෙනයන එකයි
    ඒ නිසා unp දිනෙන් වෙන්නේ ඔළුගෙඩි මාරුවක් විතරයි

    විමර්ශනය කරන්න එන වුන්ට බනින තරම ජේවීපී එකේ උන්ට කසිලක් නැහැ
    ඒ කරන්නේ ආණ්ඩුවට සහයෝගය දෙන ඔයා වගේම කාලකන්නි
    ක්‍රමයේ වෙනසකට නම් ජේ වී පි එක අවශයි

    හැබැයි මහින්දලා අවාම වාසිය තියෙන්නේ ඔවුන්ගේ යම් කන්දයමටටත්
    ඔබවගේ සට්ට්බි කම් කම් කරකර කෙන්ද කන්ද කරනන හදන කුහක්‍යන්ටත් විතරයි

    තනිකර ඔය විමර්ශනය බද කරන්නේ ආණ්ඩුවේ කට්ටිය
    සමහරවිට ඔයත් ඔතන් ඉන්නවද දන්නේ නැහැ
     
    Kawadda jvp eka balayata enne?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යු එන් පියත් එකයි සන්ධානෙත් එකයි ඡේ වි පි සමාඡවාදයත් එකයි මේ එකක් වත් රටට ගැලපෙන්නේ නෑ සරත් ෆොන්සේකාත් එක වල්ලේ පොල් .ඡවිපෙ තමයි වර්තමානයේ යම් කිසි විනයක් ප්‍රතිපත්තියක් තියෙන්නේ එත් ඡනතා විශ්වාසය අඩුයි .දැනට යු එන් පි එකේ හරීන් ,එරාන් ලා හොද කැම්පෙන් එකක් ගෙනියනව හොද දැනුමක් තියෙන මිනිස්සු ටිකක් මේ අය පක්ෂයේ මුල්තැන අරන් වැඩ කලොත් පක්ෂයට නැගිට ගන්න බැරි කමක් නෑ එත් ඉතින් අර පරන යු එන් පි එක නම් වැඩක් නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම ඔය හූ කියන උන් එක එකාගේ ගොටු අල්ලන උන් මිසක් මේ දුම්රිය සේවයට ආදරේ උන් නෙමේ. උන්ගේ රස්සාව මේ ආණ්ඩුවේ හෙන්චයියොන්ගෙන් බේර ගන්න ඕනේ නිසා තමයි මුන් ඔහොම වැඩ කරන්නේ. දැන් මුන්ට බැරිද දන්නේ නෑ රටේ වෙන දූෂණ වංචා වෙනුවෙන් මෙහෙම බෝර්ඩ් අල්ලන් හූ කියන්න? සිරාවටම මේ ලංකාව හැදෙන රටක් නං නෙමේ බන්. නිදහස් අධ්‍යාපනයෙන් මුන් ඔක්කොම ඉගෙන ගත්තට UNP එකට පින්සිද්ද වෙන්න දැන් මුන් ඔක්කොම හැසිරෙන්නේ නරි වගේ. අපේ ලංකාවේ උන් හිතන්නේ හූ කිව්වම ඔක්කොම හරි කියලා. ලැජ්ජයි බන් මේ රට ගැන. ඔක්කොම ආයේ මුල ඉඳලම පටන් ගන්න ඕනේ. :angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය දෙගොල්ලොම තමයි ඔය සේරම මගෝඩි පටන් ගත්තේ
    කුම්බලා මාලු කෑවනම් විදවපන් දැන් ඉතින්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරාවටම ඔය හූ කියන උන් එක එකාගේ ගොටු අල්ලන උන් මිසක් මේ දුම්රිය සේවයට ආදරේ උන් නෙමේ. උන්ගේ රස්සාව මේ ආණ්ඩුවේ හෙන්චයියොන්ගෙන් බේර ගන්න ඕනේ නිසා තමයි මුන් ඔහොම වැඩ කරන්නේ. දැන් මුන්ට බැරිද දන්නේ නෑ රටේ වෙන දූෂණ වංචා වෙනුවෙන් මෙහෙම බෝර්ඩ් අල්ලන් හූ කියන්න? සිරාවටම මේ ලංකාව හැදෙන රටක් නං නෙමේ බන්. නිදහස් අධ්‍යාපනයෙන් මුන් ඔක්කොම ඉගෙන ගත්තට UNP එකට පින්සිද්ද වෙන්න දැන් මුන් ඔක්කොම හැසිරෙන්නේ නරි වගේ. අපේ ලංකාවේ උන් හිතන්නේ හූ කිව්වම ඔක්කොම හරි කියලා. ලැජ්ජයි බන් මේ රට ගැන. ඔක්කොම ආයේ මුල ඉඳලම පටන් ගන්න ඕනේ. :angry::angry:

    මේ දුම්රිය සේවයේ මොඩයෝ හිතන්නේ උන්ගේ රස්සාව ගැන විතරයි දුම්රිය සේවය තියෙන්නේ මගි ඡනාතවගේ ප්‍රවාහන අවශ්‍යතා පවත්වාගෙන යන්න .මුන්ට පින් පඩි ගන්න අපේ බදු සල්ලි මුන් කබාසිනයා කරනවා .මම නම් කියන්නේ මේවා රඡයට ගොඩ ගන්න බැරි නම් පෞද්ගලි කරණය කරන්න ඔනේ බත්ගොට්ටෝ රිංගලා තමයි මේ ආයතන කාලා තියෙන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ දුම්රිය සේවයේ මොඩයෝ හිතන්නේ උන්ගේ රස්සාව ගැන විතරයි දුම්රිය සේවය තියෙන්නේ මගි ඡනාතවගේ ප්‍රවාහන අවශ්‍යතා පවත්වාගෙන යන්න .මුන්ට පින් පඩි ගන්න අපේ බදු සල්ලි මුන් කබාසිනයා කරනවා .මම නම් කියන්නේ මේවා රඡයට ගොඩ ගන්න බැරි නම් පෞද්ගලි කරණය කරන්න ඔනේ බත්ගොට්ටෝ රිංගලා තමයි මේ ආයතන කාලා තියෙන්නේ.

    ඔය රාජ්‍ය ආයතන ඔක්කොම පාඩුයි. ඔව්වා පාඩු ලබන එක අඩු කරන්න තමයි එදා UNP ප්‍රයිවට් සමාගම් ගෙනත් තරඟකාරීත්වයක් ඇති කරේ. කෝ ඒකට මේ බයියෝ ඉඩ දුන්නේ නෑ මොකද ඔතන බහුතරයක් අයිස් ගහලා පිං පඩි ගන්න උන් ඉන්න නිසා. උන් කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න. බලපන් රාජ්‍ය ආයතන වල උදේ වැඩට ඇවිත් ආයේ හවස කීයටද ගෙදර යන්නේ කියලා. මහින්ද කපටියා රාජ්‍ය සේවකයෝ ඔක්කොම අල්ලාගෙන ඉන්නේ. බලපන් කොච්චර අමාරුකම් තිබුනත් තැපැල් චන්ද ඔක්කොම උන්ටම යන්නේ ඕක නිසා තමයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය රාජ්‍ය ආයතන ඔක්කොම පාඩුයි. ඔව්වා පාඩු ලබන එක අඩු කරන්න තමයි එදා UNP ප්‍රයිවට් සමාගම් ගෙනත් තරඟකාරීත්වයක් ඇති කරේ. කෝ ඒකට මේ බයියෝ ඉඩ දුන්නේ නෑ මොකද ඔතන බහුතරයක් අයිස් ගහලා පිං පඩි ගන්න උන් ඉන්න නිසා. උන් කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න. බලපන් රාජ්‍ය ආයතන වල උදේ වැඩට ඇවිත් ආයේ හවස කීයටද ගෙදර යන්නේ කියලා. මහින්ද කපටියා රාජ්‍ය සේවකයෝ ඔක්කොම අල්ලාගෙන ඉන්නේ. බලපන් කොච්චර අමාරුකම් තිබුනත් තැපැල් චන්ද ඔක්කොම උන්ටම යන්නේ ඕක නිසා තමයි.

    ඔකුන් 8 වැඩට යන්නේ ගිහිල්ලා වැඩ කරන්න ලැස්ති වෙන කොට 9.30 විතර වෙනවා ඊට පස්සේ 10ට තේ වෙලාවට ගන්නවා ආයේ 11 විතර වැඩ කරන්න සෙට් වෙනවා ඊට පස්සේ ලන්ච් වලට යනවා ඔය විදියට 4 වෙනකම් අයිස් ගහගහා ඉන්නේ .මුන් තමා ලංකාවේ සල්ලි බුදින හරක් ටික .තව රාඡ්‍ය සේවකයෝ කියලා වරප්‍රසාදත් ලපා දෙනවා මුන්ට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔකුන් 8 වැඩට යන්නේ ගිහිල්ලා වැඩ කරන්න ලැස්ති වෙන කොට 9.30 විතර වෙනවා ඊට පස්සේ 10ට තේ වෙලාවට ගන්නවා ආයේ 11 විතර වැඩ කරන්න සෙට් වෙනවා ඊට පස්සේ ලන්ච් වලට යනවා ඔය විදියට 4 වෙනකම් අයිස් ගහගහා ඉන්නේ .මුන් තමා ලංකාවේ සල්ලි බුදින හරක් ටික .තව රාඡ්‍ය සේවකයෝ කියලා වරප්‍රසාදත් ලපා දෙනවා මුන්ට.

    ඕක තමයි බන් මේ රටේ හෙනේ. අපරාදේ කියන්න බෑ ඉස්සර ප්‍රේමදාස ඉන්නකොට ඔය රාජ්‍ය ආයතන නියමෙට තිබුණා. 8ට වෙනකොට ඔක්කොම වැඩ. එහෙමයි එදා වැඩ කරේ. ඒකට දැන්. දැන් ඔය ඊයේ බෝර්ඩ් අල්ලපු හූ කියපු උන්ට වැඩ නෑ. ඒකනේ රොත්ත බුරුතු පිටින් ඇවිත් ඔය වගේ වැඩ කරන්ඩ පුළුවන්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    දැනට unp කාරයෝ තමයි ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ
    මිනිස්සුන්ට ඕනි ක්‍රමයේ වෙනසක් මිසක් ඔළුගෙඩි මාරුවක් නෙමයි
    එක කරන්න unp එකට බැහැ.
    unp අවොත් වෙන්නේ මේ ක්‍රමය දිගටම ගෙනයන එකයි
    ඒ නිසා unp දිනෙන් වෙන්නේ ඔළුගෙඩි මාරුවක් විතරයි

    විමර්ශනය කරන්න එන වුන්ට බනින තරම ජේවීපී එකේ උන්ට කසිලක් නැහැ
    ඒ කරන්නේ ආණ්ඩුවට සහයෝගය දෙන ඔයා වගේම කාලකන්නි
    ක්‍රමයේ වෙනසකට නම් ජේ වී පි එක අවශයි

    හැබැයි මහින්දලා අවාම වාසිය තියෙන්නේ ඔවුන්ගේ යම් කන්දයමටටත්
    ඔබවගේ සට්ට්බි කම් කම් කරකර කෙන්ද කන්ද කරනන හදන කුහක්‍යන්ටත් විතරයි

    තනිකර ඔය විමර්ශනය බද කරන්නේ ආණ්ඩුවේ කට්ටිය
    සමහරවිට ඔයත් ඔතන් ඉන්නවද දන්නේ නැහැ

    ආණ්ඩුවේ ඉන්න ගොඩක් දෙනා 2002 ඉඳල UNP එකට පැනල එතනින් ආයිත් ආණ්ඩුවට පැනපු එවුන්. අනිත් එක ආණ්ඩුවක් යන්නේ නායකයාගේ විදිහට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ආණ්ඩුවේ ඉන්න ගොඩක් දෙනා 2002 ඉඳල UNP එකට පැනල එතනින් ආයිත් ආණ්ඩුවට පැනපු එවුන්. අනිත් එක ආණ්ඩුවක් යන්නේ නායකයාගේ විදිහට.
    ලන්කාවෙ මිනිස්සුන්ට ප්‍රතිපත්තිගරුක මිනිස්සු පෙන්නන්න බැරිබව ඉතිහාසෙ පුරාම පෙන්නල තියෙනව. :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    Kawadda jvp eka balayata enne?

    UNP or UPFA නම JVP කියල වෙනස් කරගත්ත දවසට :rofl:

    JVP එක අඩු ගානේ SF ගේ පක්ෂය පහු කරලා තුනට එන්න හදන්නේ නැතුව බලය ගන්න හදනවා :baffled: