එජාපයට චන්දෙ දෙන්න එපා ???????????????????????
ආණ්ඩු වෙනසක් ඇතිකරන්න නම් unp එකට තමයි චන්දෙ පාවිච්චි කරන්න ඕන. වෙන විකල්පයක් නැහැ.
unp එකේ කට්ටියක් මේ විදියට පාරට බැහැල ජනතා ප්රශ්න, ආණ්ඩුවේ ආයතනවල දුෂණ හොයන එක අගේ කරන්න ඕනේ දෙයක්. මිනිස්සුන්ට දැනෙන්නේ එතකොට.
railway station එකේ වැඩ කරන එවුන් හු තියනවා. මට හිතෙන්නේ මුන් ආණ්ඩුවේ හෝ/සහ jvp එවුන්. මේක ප්රජතන්තරවාදයට, මිනිස්සුන්ගේ අදහස් ප්රකාශ කිරීමට එරිහිවිමක්. මොකද්ද මේ විකාරේ? මිනිස්සුගේ ප්රචණ්ඩත්වය, බලහත්කාරකම, නැහැදිච්චකම ප්රදර්ශනය කිරීමක්. නියම කාලකන්නි. මුන්ට තේරෙන්නේ නැහැ unp ආණ්ඩුවක් අවොත් මුන්ට ඇපත් නැති වෙයි කියල.

Last edited: