එජාපයෙන් FACEBOOK මෙහෙයුමක්
මැතිවරණ ඉලක්කගත කරමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එජාප සන්නිවේදන බලකාය භාර අමාත්‍ය මංගල සමරවීර සහ සාගල රත්නායක, තුෂාර වන්නිආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය විසින් වෙබ් සහ සමාජ ජාල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ.
මෙහිදී ෆේස් බුක් සඳහා විශේෂ අවධානමක් යොමුකොට ඇති අතර දේශපාලන, ගොසිප්, කලා සහ විවිධ සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් වන ජනප්‍රිය ෆේස් බුක් පිටු හිමිකරුවන් සම්බන්ධීකරණය කොට මේ සඳහා කැඳවා ඇත. වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ එහෙත් පොදුවේ මධ්‍යස්ථ මත දරන පිරිස්ද එජාපයේ මෙම සමාජ ජාල මෙහෙයුමට සම්බන්ධ කරගැනීමට සැලැසුම් සකස් කොට ඇත. ඒ අනුව වෙබ් අඩවි සහ බ්ලොක් අඩවි තුළිනුත්, සමාජ ජාල තුළිනුත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩනැගෙන මතවාද අවම කිරීමටත්, ඉදිරි මහමැතිවරණයේදී බහුතර බලයක් එජාපය සතුකරගැනීමත් මෙම සැලසුම යටතේ අපේක්ෂිත බවට වාර්තාවේ.
ඔතන මමත් ඉන්නවා