එජාපයෙන් FACEBOOK මෙහෙයුමක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    එජාපයෙන් FACEBOOK මෙහෙයුමක්

    මැතිවරණ ඉලක්කගත කරමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එජාප සන්නිවේදන බලකාය භාර අමාත්‍ය මංගල සමරවීර සහ සාගල රත්නායක, තුෂාර වන්නිආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය විසින් වෙබ් සහ සමාජ ජාල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ.

    මෙහිදී ෆේස් බුක් සඳහා විශේෂ අවධානමක් යොමුකොට ඇති අතර දේශපාලන, ගොසිප්, කලා සහ විවිධ සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් වන ජනප්‍රිය ෆේස් බුක් පිටු හිමිකරුවන් සම්බන්ධීකරණය කොට මේ සඳහා කැඳවා ඇත. වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ එහෙත් පොදුවේ මධ්‍යස්ථ මත දරන පිරිස්ද එජාපයේ මෙම සමාජ ජාල මෙහෙයුමට සම්බන්ධ කරගැනීමට සැලැසුම් සකස් කොට ඇත. ඒ අනුව වෙබ් අඩවි සහ බ්ලොක් අඩවි තුළිනුත්, සමාජ ජාල තුළිනුත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩනැගෙන මතවාද අවම කිරීමටත්, ඉදිරි මහමැතිවරණයේදී බහුතර බලයක් එජාපය සතුකරගැනීමත් මෙම සැලසුම යටතේ අපේක්ෂිත බවට වාර්තාවේ.


    ඔතන මමත් ඉන්නවා :yes::yes::yes:


    1796929_357704357754011_2303699728477927177_o.jpg

    20125_357704494420664_4723003166120635742_n.jpg

    11009991_357704421087338_801401703548685064_o.jpg

    11075207_357704251087355_6999715314128940966_o.jpg

    11080508_357704441087336_1180599260754875977_o.jpg
     
    • Like
    Reactions: SLCRI

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    - ඔබත් පුක්ෂණය අපේක්ෂා කරනවාද? -
    එක්වන්න කාලගොල සමාගමට
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියෝ නිල් බලකායේ සල්ලි වලට පක්කිලි කම් කරන ඵක හොදයි..මේවා නරකයි..:lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බයියෝ නිල් බලකායේ සල්ලි වලට පක්කිලි කම් කරන ඵක හොදයි..මේවා නරකයි..:lol:

    දැක්ක කල්... පුක පැළුන ඒවට බෙහෙත් දාගත්තද.... :rolleyes:
     

    Similar threads