එජාපයේ සමගිය කඩන්න හදන බහිරවයෝ දෙන්නා කවුද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,031
    113
    Mother Earth
    L81zik.jpg
     
    • Haha
    Reactions: KDH

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූ විතරයි පොළවෙ පය ගහල ඉන්න එකක්ට ඉන්නේ.

    වජිර තලතා දැන් මරපු එකාගෙ කෑලිත් චොප්ප කරලා දාන වැඩේට බැහැලා 😄
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    Ranil ගියානම් ඔක්කොම හරි, Ranil ඉන්න කම් Sajith ට ඉඩ දෙන්නේ නෑ. NPP එකට හොඳයි, ලංකාවේ තිබ්බ ලොකුම party දෙකට වෙච්ච දෙයක්????
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    Ranil ගියානම් ඔක්කොම හරි, Ranil ඉන්න කම් Sajith ට ඉඩ දෙන්නේ නෑ. NPP එකට හොඳයි, ලංකාවේ තිබ්බ ලොකුම party දෙකට වෙච්ච දෙයක්????
    ehema kiyalane bn kadagane giye sajith. Ita passe Ranil thani seat eken janadipathith una. hithapanko uta sajiya pakshe kadanne nathuwa thibbanam ranil mita wada gemak gahala. Ko dan ranil thama dinanda bari huniyama kiyala giya sajith thama pakshe wath samagi kara ganda baruwa latha wenawa.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ehema kiyalane bn kadagane giye sajith. Ita passe Ranil thani seat eken janadipathith una. hithapanko uta sajiya pakshe kadanne nathuwa thibbanam ranil mita wada gemak gahala. Ko dan ranil thama dinanda bari huniyama kiyala giya sajith thama pakshe wath samagi kara ganda baruwa latha wenawa.

    කඩාගෙන ගියේ සජිත් විතරක් නෙමෙයි.
    ඌව රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කලා, පක්ශෙ උන් ඌව ප්‍රතික්ෂේප කලා.
    ඒත් ඌට පක්ශ නායකකම ඕන උනා.
    දැන් ඔය ඌයි උගේ බහිරවයොයි පක්ශෙ කරගෙන යන්නේ.
    තාමත් ඌ පක්ශෙ අනාගතය ගැන හිතල ද තියෙන්නේ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    කඩාගෙන ගියේ සජිත් විතරක් නෙමෙයි.
    ඌව රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කලා, පක්ශෙ උන් ඌව ප්‍රතික්ෂේප කලා.
    ඒත් ඌට පක්ශ නායකකම ඕන උනා.
    දැන් ඔය ඌයි උගේ බහිරවයොයි පක්ශෙ කරගෙන යන්නේ.
    තාමත් ඌ පක්ශෙ අනාගතය ගැන හිතල ද තියෙන්නේ?
    uba deslike ekakuth dala occhara marenda yanda epa bn okata. desapalane ruderaye duwanne na magenam. Take it easy :-D