ehema kiyalane bn kadagane giye sajith. Ita passe Ranil thani seat eken janadipathith una. hithapanko uta sajiya pakshe kadanne nathuwa thibbanam ranil mita wada gemak gahala. Ko dan ranil thama dinanda bari huniyama kiyala giya sajith thama pakshe wath samagi kara ganda baruwa latha wenawa.Ranil ගියානම් ඔක්කොම හරි, Ranil ඉන්න කම් Sajith ට ඉඩ දෙන්නේ නෑ. NPP එකට හොඳයි, ලංකාවේ තිබ්බ ලොකුම party දෙකට වෙච්ච දෙයක්????
ehema kiyalane bn kadagane giye sajith. Ita passe Ranil thani seat eken janadipathith una. hithapanko uta sajiya pakshe kadanne nathuwa thibbanam ranil mita wada gemak gahala. Ko dan ranil thama dinanda bari huniyama kiyala giya sajith thama pakshe wath samagi kara ganda baruwa latha wenawa.
uba deslike ekakuth dala occhara marenda yanda epa bn okata. desapalane ruderaye duwanne na magenam. Take it easyකඩාගෙන ගියේ සජිත් විතරක් නෙමෙයි.
ඌව රටේ මිනිස්සු ප්රතික්ෂේප කලා, පක්ශෙ උන් ඌව ප්රතික්ෂේප කලා.
ඒත් ඌට පක්ශ නායකකම ඕන උනා.
දැන් ඔය ඌයි උගේ බහිරවයොයි පක්ශෙ කරගෙන යන්නේ.
තාමත් ඌ පක්ශෙ අනාගතය ගැන හිතල ද තියෙන්නේ?