එජාපය අරලිය මැදුර වටලාගනී…

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
එජාපය අරලිය මැදුර වටලාගනී…

එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන හදිරි විරෝධතාවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වෙයි.
අරලියගහ මන්දිරය ඉදිරියේදී මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වරයා ලෙස පත් කිරීම විරෝදය පල කරමිනි.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඒ මොන මෝඩ කමක්ද යකෝ. අරලිය ගහ මන්දිරේ නෙවේ. රට්ටු හිනස්සන්නෙ නැතුව දෙයක් හරියට කරපල්ලා. ජනාධිපති ලේකම් කාර්යාලය හරි ජනාධිපති නිල නිවස හරි වටලන්න කියපන්.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඩ්‍රෝන් එකක් ගහලා පෙන්නන්න කියපන් බලන්න මහා ජනකාය :lol: