එජාපය අරලිය මැදුර වටලාගනී…
එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන හදිරි විරෝධතාවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වෙයි.
අරලියගහ මන්දිරය ඉදිරියේදී මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වරයා ලෙස පත් කිරීම විරෝදය පල කරමිනි.