එජාපය දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් ති&
එක්සත් ජාතික පක්ෂය ඡන්දයක් දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් තිබ්බොත් යයි හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කුලියාපිටිය ප‍්‍රදේශයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණ පූචාරක ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කීය.
‘අද එ.ජා.පය හා ජ.වි.පේ දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. ඡන්ද අපේක්ෂකයන්ගේ සිට ජනාධිපති දක්වා මඩ ගහනවා.කතා හදනවා.කතා ලියනවා.
එ.ජා.පයේ දේශපාලනය මේ රටේ ගමේ ජනතාව සමග නොව, ජාත්‍යන්තරය සමගයි. අද අන්තර්ජාලයෙන් මැතිවරණයක් තිබ්බොත් නම් එ.ජා.පය දිනනවා.
එ.ජා.පය ගනුදෙනු කරන්නේ ජාත්‍යන්තරය සමගයි. මේ රටේ ජනතා හදගැස්ම ඔවුන් හදුනන්නේ නෑ. ගමේ ජනතාවගේ දුෂ්කරතා,අපහසුතා ගැන ඔවුන් දන්නේ නෑ.හැබැයි ජාත්‍යන්තරයේ ලොකු සංවිධාන වල අවශ්‍යතා ගැන නම් ඔවුන් හොදට දන්නවා. ඒවායේ කි‍්‍රයාකාරීත්ව ගැන හොදට දන්නවා.
ගමේ දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අනාගතය ගැන වාර්තා මොනවාද කියා ඔවුන් සොයා බලන්නේ නෑ. එහෙත් ජාත්‍යන්තර කොමිෂන් සභා දාන්න කතා කරනවා. ජාත්‍යන්තර වාර්තා ගැන කථා කරනවා’

) ඉතින් මේ බුද්ධි මට්ටමක ඉන්න අයට විතරයි යම් දෙයක් හරි ආකාරව ලෝකය දිහා විනිවිදව බලන්න ශක්තියක් තියෙන්න. ඔන්න ඕකයි වෙනස. 