එජාපය දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් ති&

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    මේකයි මචන්ලා ඈත්ත කතාව මහින්දට ගම්වල මිනිස්සු ආදරෙයි.අනික රනිල් අදින ටයි කොට් වලට වඩා ගමේ මිනිස්සු මහින්ද අදින ජාතික ඈදුමට මිනිස්සු ගරුකරනව.රනිල්ගේ දේශපාලනයේ තියෙන්නෙ තියරි විතරයි.ඒත් මහින්දගේ දේශපාලනේ තියෙන්නේ ප්‍රෑක්ටිකල් දේවල් බන්.රනිල්ගේ තියරි බෝහෝදුරට හරි උනත් ඒවා ලන්කාවට ප්‍රෑක්ටිකල් නෑ බන්.ඒක නිසා රනිල්ට තියරියෙන් මිනිස්සුන්ට තේරුම් කරන්න බෑරි දේවල් මහින්ද ප්‍රෑක්ටිකල් වලින් මිනිස්සුන්ට කරලා පෙන්නනවා බන්.ඔන්න ඔකයි ඈත්ත.

    ඕක මතුපිටින් පෙනෙන දෙයක්. මිනිස්සු ගොඩක් දේවල් බලනවා
    (1) ජාතික ප්‍රශ්නය සම්බන්දයෙන් තිබෙන ආකල්ප
    (2) ගමට රටට වැඩක් කරන්න පුලුවන්ද?
    (3) privatization පිළිබද ආකල්ප
    (4) නායකත්වය
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    වෙන්න පුලුවන් බන්.නමුත් මිහිස්සු චන්දෙදෙන්නේ ඕක නිසා.

    මට සජිත් ගැනත් පැහැදීමක් නැහැ. එයත් තව මහින්ද කෙනෙක් විතරයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,242
    113
    Nugegoda
    මේකයි මචන් ඔතන තියෙන ගෑටලුව.එක ව්ක්‍රමබාහුලත් එක්ක එකතු වෙලා කරන ඔය වෑඩෙන් උන්ට තියෙන චන්ද පදනමත් නෑතිවෙනව බන්.මේක රනිලට තේරෙන්නෙ නෑති එකයි පුදුමෙ.
    :yes: