මේකයි මචන්ලා ඈත්ත කතාව මහින්දට ගම්වල මිනිස්සු ආදරෙයි.අනික රනිල් අදින ටයි කොට් වලට වඩා ගමේ මිනිස්සු මහින්ද අදින ජාතික ඈදුමට මිනිස්සු ගරුකරනව.රනිල්ගේ දේශපාලනයේ තියෙන්නෙ තියරි විතරයි.ඒත් මහින්දගේ දේශපාලනේ තියෙන්නේ ප්‍රෑක්ටිකල් දේවල් බන්.රනිල්ගේ තියරි බෝහෝදුරට හරි උනත් ඒවා ලන්කාවට ප්‍රෑක්ටිකල් නෑ බන්.ඒක නිසා රනිල්ට තියරියෙන් මිනිස්සුන්ට තේරුම් කරන්න බෑරි දේවල් මහින්ද ප්‍රෑක්ටිකල් වලින් මිනිස්සුන්ට කරලා පෙන්නනවා බන්.ඔන්න ඔකයි ඈත්ත.