එජාපය_විරුද්ධයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එජාපය_විරුද්ධයි

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එජාපය විරුද්ධයි


    පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළ බවයි.


    3UDEajd.png
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    යන්න බබෝ මහ අදිකරනෙට හොනුකරන්න නඩුවක් ට්විටර් දදා ඉන්න වෙලේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවාර්යයෙන්ම කැරැල්ලක් ඇතිකළ යුතුයි ....අඩුම මිනිස්සු 2000-3000අතර මැරෙන සිද්දියක් වෙන්න ඕනි .
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    Ai adhikaraneta yanne?

    කරපු වැඩේ ව්‍යවස්තා විරෝදියිද නැදද බලා ගන්න බං.
    19 ලූප් හෝල් වලින් මෛත්‍රී රිංගන්නෙ. කාටවත් නීත්‍යයාන්‍ය්කූලව මොකුත් කරන්න බෑ. ඒකයි ගොන් ගූ අන් පී සෙට් එක ට්විටර් අප්ඩේට් දිදී තානාපති කාර්‍ය්යාල වලවැද වැටි වැටි ඉන්නෙ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල් තාම අරලියගහේද?


    රනිල් අරලියගහ මන්දිරේ ඉදන්ම චන්ද වැඩ ටික කලත් පුදුම වෙන්න එපා බන්..

    අවුරුදු 24 ක් පක්ශ නායක කමෙන් ගියේ නැති කෙනෙක්ව , අගමැතිකමෙන් එහෙම ලේසියෙන් එලවන්න බැ බන්.. :lol: