එජාපය_විරුද්ධයි
පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්රජාතන්ත්රවාදය සොරකම් කළ බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එජාපය විරුද්ධයි