එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂිග&

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂිග&

    එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂිගේ පියා නීති විරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට
    January 12, 2020 11:20 am


    වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක්වන දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීති විරෝධී මත්පැන් ළඟ තබාගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

    වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේ දී වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු යතුරුපැදියකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

    රථවාහන වරදක් සම්බන්ධයෙන් සිය සහෝදරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණ පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිණි දුලක්ෂි ප්‍රනාන්දු ද පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වු අතර එම සිද්ධියට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය.

    අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රීවරියගේ පියා මීට පෙර ද මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් දඞුවම් නියම වූ අයෙකු බව පොලීසිය සදහන් කළේය.


    http://sinhala.adaderana.lk/news/128039/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%C2%A0%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    https://www.facebook.com/profile.php?id=100008613072142

    80724808_2252835201680227_4095012344755650560_o.jpg
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මහරජාට කුට්ටියක් දෙන්න බෑ කියලද අල්ලලා තියෙන්නෙ :baffled:


    නැහැ දුවලා දෙන්නා දෙන්න බැහැ කියලා. රංජන් බුක් කරලාලු අවුරුද්දටම. UNP උන්ගේ ගැණු අවුරුද්දේම බිසිලු නේ..උන්ට මොකුත් කියන්නත් බැහැ උන්ට කන්න බොන්න දෙන්නේ නැහැනේ මුන්, ගැණියි දරුවයි විකුණලා එදා වේල කලා ඉන්නවා. බඩු මිල අහස උසට, 5000 කැලිත් නැහැ. :yes: