එට්කා_ඉක්මණින්ම එනවා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    එට්කා_ඉක්මණින්ම එනවා

    16621116998_fbf5fe1281_c.jpg

    ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කරන බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (27) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

    ඒ අනුව සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එය අත්සන් කරන බවද කඩිනමින් ගිවිසුම අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද එහිදී සඳහන් කෙරුණා.

    දිවයිනට පැමිණි ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

    • Like
    Reactions: Miami-Vice

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    indian kello allala spa ekak danna thamai dan tiyenne

    හින්දි ඉගෙනගන්න තැනක් නැද්ද?දැන්ම ඉදන් ඉගෙනගත්තොත් තමා හොද.කුච කුච හෝතා හේ..:(
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කරන බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (27) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

    ඒ අනුව සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එය අත්සන් කරන බවද කඩිනමින් ගිවිසුම අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද එහිදී සඳහන් කෙරුණා.

    දිවයිනට පැමිණි ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

    obai ape janapathi.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ohoma yaddi ape nalu niliyo nisa aniwaryenma indian nalu niliyanta bade para wedenwa.anna edata unt godak ridei.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයගමන් ලංකාවෙ උද්ගෝශන ඉවරයි
    රොටියට,බීඩියට වැඩකරන එවුන් එයි වැල නොකැඩි
     
    • Like
    Reactions: KDH and Miami-Vice

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    bayyo toyyo jeppo kiyala
    government uni, private uni kiyala
    uthura dakuna kiyala
    minissu bedila maragaddi ung okkotama kela wenna ECTA genalla :)

    Ara udu bedunu ewun ekata hitiyatanam anduwata wirudda wenna tibba, minissu podi podi dewal walata bedila maragattu nisa aththa loku prashnaya wisadaganna bari una