එට්කා_ඉක්මණින්ම එනවා
ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කරන බව අමාත්‍ය මලික් සමරවික්‍රම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (27) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.
ඒ අනුව සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එය අත්සන් කරන බවද කඩිනමින් ගිවිසුම අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද එහිදී සඳහන් කෙරුණා.
දිවයිනට පැමිණි ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

roti kanna puruduwenna wei