එටිසලාට් බ්ලොක් කරල නෑ එම් ල වැඩිපුර පාවිච්චි කරන Etisalat මුන් බ්ලොක් කරල නැතෝ:angry::angry:
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,648 2,431 113 May 14, 2019 #1 එටිසලාට් බ්ලොක් කරල නෑ එම් ල වැඩිපුර පාවිච්චි කරන Etisalat මුන් බ්ලොක් කරල නැතෝ
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 14, 2019 #2 ට්විටර් නම් බ්ලොක් කරලා තියෙන්නේ ඩයලොග් විතරයි.
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,648 2,431 113 May 14, 2019 #3 Battery Podda said: ට්විටර් නම් බ්ලොක් කරලා තියෙන්නේ ඩයලොග් විතරයි. Click to expand... mobitel
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 14, 2019 #4 AnGeLHuNteR said: mobitel Click to expand... ඔව් දැන් මොබිටෙල් එකෙත් බ්ලොක්.