එටිසලාට් ලීස්ට් ලයින් එකක් ගත්තා

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
kauru hari me subject gena danna ekek thread ekak dapanko
apitath wedagath wei
සබ්ජක්ට් එක නම් මමත් දන්නේ නැ බන්. මේවා මුලින්ම අහනකොට මට මගේ රික්වයාමන්ට් එකට හරියන දෙයක් ඇහුවා මිසක, මේවල නම්,ගම දැනගෙන ඇහුවේ නැ. හොද සපෝට් එකක් දුන්නා මට මේකට ලංකාබෙල් උන්. හැබැයි උන්ට මගේ එක ඔෆිස් එකක් තියන තැනට සිග්නල් නැහැ. නැතිනම් උන්ගෙන් තමයි ගන්න ගියේ.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
හරි ඉතින් මම අහන්නේ dedicated නම් bandwidth එක කියක් කියලද දුන්නේ. leased line වලට charge කරන්නේ bandwidth එකට.
ඔය කියන විදියට උන් vpn tunnel එකක් ගහල දීල ඇත්තේ device දෙකට. mobile නම් පොඩි ආතල් එකක් තියනවා.
එහෙම බන්ද්විත් එකක් ගැනනම් අයිඩියා එකක් නැ බන්.. මේකේ මම සිස්කෝ සිස්ටම් එකක් යුස් කරන්නේ. ඒ දෙක අතර ටෙලිකොන්ෆරන්ස් නම් වීඩියෝ ලයිව් ස්ට්‍රීම් වගේ ඒවා නම් කිසිම ලැග් එකක් නැතුව HD කොලිටියෙන් වැඩ කරනවා. normal 4G ලයින් එකකින් උනත් වීඩියෝ කෝල් එකක් ගන්නකොට පොඩි අවුල් යනවනේ. එත් මේකේ එහෙම අවුලක් නැ. උන් කියපු හැටියට මේක ඩිරෙක්ටලී සිස්කෝ සිස්ටම් එකත් එක්ක අයිපී දෙකෙන් කනෙක්ට් වෙන්නේ. හොදටම හොයන්න පුළුවන් ටොරන්ට් වලදී.. ටොරන්ට් වලදී, ටොරන්ට් එක දාලා පියර් එකට දෙපැත්තෙන්ම අයිපී එකයි පෝට් එකයි ගහපු ගමන් කනෙක්ට් වෙනවා සුටුස් ගලා.. ආයේ ෆුල් ස්පීඩ් එකෙන් දෙක අතර ට්‍රාන්ස්ෆර් වෙනවා ටොරන්ට් එක.
 
EGhewg5

Member
Jul 2, 2018
721
94

Mata meka therune na bn.
Node deka athara direct download wenuwatada Torrent use karanne...?
Nathnam uba kiyanne normal Torrent ganada... Api movies ehema download karana..

7634264543.png
7634264543.png

Uba leased line eka aran thiyenne local network eka target karalanam ubata speedtest website eken intranet speed eka thiranaya karanna bane bn...
Methana pennanne internet download speed ekane..
Ubata node deka athara hari speed eka balaganna nam wenama manual test (intranet) ekak karanna weyi.

Normal monthly data usage eka kohomada bn... 1,2TB?
Mokadda company eka? (Awulak nathnam witharak kiyanna).
SLT Web Premier wage connection ekak aragena system eka cloud host karath alabayida bn...?

Point to point connection ehema hariyanne nathuwa athi neda...!
https://youtu.be/lYJFwXw1ZIc
 
Last edited:

නොර්මල් ටෝරන්ට්ම තමයි බන්. ස්පීඩ් එක හරියට හොයන්න ඕනා නිසා මම කලේ, ටෝඅන්ට් එකක් ෆුල් ඩවුන්ලෝඩ් කරලා ඒක, එක නොඩ් එකකින් සීඩ් කළා.. අනිත් නොඩ් එකෙන් ඒ ටොරන්ට් එකම ඩවුන්ලෝඩ් කළා අයිපී දෙක කනෙක්ට් කරලා. එතකොට ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ පියර් ටු පියර් නේ.. එහෙම බැලුවහම හොදට වැඩ කළා. එත් උබ කිව්වා වගේ ඩේටා ස්පීඩ් හොයන සයිට් වලින් ස්පීඩ් ටෙස්ට් කලාම අවුල්. හරියට එන්නේ නැහැ.
 
Last edited: