එටිසාලටි 20GB මගොඩිය

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    එටිසාලටි 20GB මගොඩිය

    හා හා පුරා කියලා 20 GB rs 614එකක් ගන්න කියලා බැලුවා ඉක්මන් ඩොටි එල් කේ එකෙන් එකෙක්ට කතා කලා ඌ මහරගමට එන්න කියලා මාත් ගිහිල්ලා සිමි එකක් ගත්තා බැලුහම ජපුර පොඩි කොල්ලෙක් හිතටත් පොඩි පිටි එකක් ආවා හොර බොරැ නෑ කියලා මොකද මගේ හොදම යාළුවෝ සෙටි ඒ කාලේ ජපුරේ ඌන් ඔින දේකට කෙලින් ඩයල් හොර බොරැ නෑ ඉතිං මු කිවිවා හෙට ඇක්ටිව් වෙනවා කියලා පස්සෙ බැලුවා නො ඇක්ටිවි දෙවැනි දවසත් ඔය වගේ පස්සෙ මු මගේ නමිබර් එක බිලොක් කරලා අද වෙනකන් ඉනැක්ටිවි එටිසාලටි ඌන් කියනවා අපිට මෙික මග ඇරිලලු ඔින්නමි සල්ලි රිපන්ඩි කරන්නංලු අනේ *කේ රැ 750 මට තව ලියන්න බැහැ තරහයි:frown: මුන් ඵක්ක මුගේ නමිබර් එක අහුවෙන්න එපා මුට 0755681632
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම එවුන්ගෙන් ගන්න එපා මචෝ..:no: ඔහොම විකුණන එවුන් විස්වාස කරන්න එපා..:no:

    ගන්නවනම් මෙයාගෙන් ගන්න. මාත් අරන් තියනවා එලකිරියෙ ගත්ත අය ගොඩක් ඉන්නවා.. :yes: වගකීමෙන් වැඩේ කරනවා.:)

    http://www.elakiri.com/forum/member.php?u=465207
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඇයි උබලා දැන දැනත් අමාරුවේ වැටෙන්නේ.. අපි මේවට විරුද්දව නිතිය පතන්නේ නැති එකයි, උන්ගේ ලොකුම හයිය.

    මේවා උබල බැලුවේ නැද්ද.. බලලා පුලුවන්නම් social media වල පුළුවන් තරම් යවලා. අනිත් අයව දැනුවත් කරපන්... මුන්ට මෙහෙම සෙල්ලම් දාන්න දෙන්න බැහැ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1673733

    http://www.elakiri.com/forum/showthread.php?t=1676325
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    හොඳ වැඩේ තොපිට ..

    ඔච්චර කියලත් හම්බ සලාට් අරන් සිංහලයන්ට කෙලවන්න නේ හදන්නේ
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Aiyoo bun Uba Elakiri eke Member kenek welath oka danne nadda. Package eka Nawaththuwa May 5 ( may 5 Wenakan mama active dala dunneth Staf Promotion ekak haraha ). naththam Eeeta Kalin nawaththuwe.

    http://www.elakiri.com/forum/showthread.php?t=1672699

    Ai conn eka dunnth kiyannm. eka eka un innawa ne bun , Sim ekak ganiddi Poddak Parissamen Ganin. Oya wage Hora Wada Karana Un nisa thamai , Hariyata Wade Karana Apitath Buss Ekak karaganna Naththe.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඔහොම එවුන්ගෙන් ගන්න එපා මචෝ..:no: ඔහොම විකුණන එවුන් විස්වාස කරන්න එපා..:no:

    ගන්නවනම් මෙයාගෙන් ගන්න. මාත් අරන් තියනවා එලකිරියෙ ගත්ත අය ගොඩක් ඉන්නවා.. :yes: වගකීමෙන් වැඩේ කරනවා.:)

    http://www.elakiri.com/forum/member.php?u=465207

    මමත් මෙයාගෙන් ගන්න හිටියේ ඒත් සෙටි එක එක කතා කිවිවානේ හොද නැහැ බොරැ බිල් දානවා කියලා ඊට පස්සෙ තිබිබා ආයි ඔිකේ කියලා එතකොට අපේ් 7788 සිමි ඉවරයි කිවිවා නුල් වල කොමෙින්ටි වහල් වෙන්න හොද නෑ බන් ස්වාධීන අපේක්ෂයා වගේ ඉන්න ඔිනේ බන්
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Aiyoo bun Uba Elakiri eke Member kenek welath oka danne nadda. Package eka Nawaththuwa May 5 ( may 5 Wenakan mama active dala dunneth Staf Promotion ekak haraha ). naththam Eeeta Kalin nawaththuwe.

    http://www.elakiri.com/forum/showthread.php?t=1672699

    Ai conn eka dunnth kiyannm. eka eka un innawa ne bun , Sim ekak ganiddi Poddak Parissamen Ganin. Oya wage Hora Wada Karana Un nisa thamai , Hariyata Wade Karana Apitath Buss Ekak karaganna Naththe.

    තැන්ක්ස් බන් රිප්ලයි එකට ඌ චාටර් ජිල් මාටි ඩයල් එකක් බන් ඊට වඩා හොදයි රවි කරැනානයක හොරා උනත් එලිපිට ඉන්නවා
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ඔහොම එවුන්ගෙන් ගන්න එපා මචෝ..:no: ඔහොම විකුණන එවුන් විස්වාස කරන්න එපා..:no:

    ගන්නවනම් මෙයාගෙන් ගන්න. මාත් අරන් තියනවා එලකිරියෙ ගත්ත අය ගොඩක් ඉන්නවා.. :yes: වගකීමෙන් වැඩේ කරනවා.:)

    http://www.elakiri.com/forum/member.php?u=465207

    True..... ;););)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා හා පුරා කියලා 20 GB rs 614එකක් ගන්න කියලා බැලුවා ඉක්මන් ඩොටි එල් කේ එකෙන් එකෙක්ට කතා කලා ඌ මහරගමට එන්න කියලා මාත් ගිහිල්ලා සිමි එකක් ගත්තා බැලුහම ජපුර පොඩි කොල්ලෙක් හිතටත් පොඩි පිටි එකක් ආවා හොර බොරැ නෑ කියලා මොකද මගේ හොදම යාළුවෝ සෙටි ඒ කාලේ ජපුරේ ඌන් ඔින දේකට කෙලින් ඩයල් හොර බොරැ නෑ ඉතිං මු කිවිවා හෙට ඇක්ටිව් වෙනවා කියලා පස්සෙ බැලුවා නො ඇක්ටිවි දෙවැනි දවසත් ඔය වගේ පස්සෙ මු මගේ නමිබර් එක බිලොක් කරලා අද වෙනකන් ඉනැක්ටිවි එටිසාලටි ඌන් කියනවා අපිට මෙික මග ඇරිලලු ඔින්නමි සල්ලි රිපන්ඩි කරන්නංලු අනේ *කේ රැ 750 මට තව ලියන්න බැහැ තරහයි:frown: මුන් ඵක්ක මුගේ නමිබර් එක අහුවෙන්න එපා මුට 0755681632

    7778 gen gaththanm evarayine machn
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හා හා පුරා කියලා 20 GB rs 614එකක් ගන්න කියලා බැලුවා ඉක්මන් ඩොටි එල් කේ එකෙන් එකෙක්ට කතා කලා ඌ මහරගමට එන්න කියලා මාත් ගිහිල්ලා සිමි එකක් ගත්තා බැලුහම ජපුර පොඩි කොල්ලෙක් හිතටත් පොඩි පිටි එකක් ආවා හොර බොරැ නෑ කියලා මොකද මගේ හොදම යාළුවෝ සෙටි ඒ කාලේ ජපුරේ ඌන් ඔින දේකට කෙලින් ඩයල් හොර බොරැ නෑ ඉතිං මු කිවිවා හෙට ඇක්ටිව් වෙනවා කියලා පස්සෙ බැලුවා නො ඇක්ටිවි දෙවැනි දවසත් ඔය වගේ පස්සෙ මු මගේ නමිබර් එක බිලොක් කරලා අද වෙනකන් ඉනැක්ටිවි එටිසාලටි ඌන් කියනවා අපිට මෙික මග ඇරිලලු ඔින්නමි සල්ලි රිපන්ඩි කරන්නංලු අනේ *කේ රැ 750 මට තව ලියන්න බැහැ තරහයි:frown: මුන් ඵක්ක මුගේ නමිබර් එක අහුවෙන්න එපා මුට 0755681632

    මුලින්ම ඔය වගේ දේවල් කරද්දී receipt එකක් ගනින්. දෙන්නේ නෑ කිව්වොත් එපා කියලා සල්ලි අරන් වරෙන්. නැත්තම් ID කොපියක්. මොකද පොලිසියට ගියාම උන් මුකුත් කරන්නේ නෑ උඹට ශාක්ෂි පෙන්නන්න නැත්තම්. දැන්වත් පාඩමක් ඉගෙනගනින් :dull:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    හා හා පුරා කියලා 20 GB rs 614එකක් ගන්න කියලා බැලුවා ඉක්මන් ඩොටි එල් කේ එකෙන් එකෙක්ට කතා කලා ඌ මහරගමට එන්න කියලා මාත් ගිහිල්ලා සිමි එකක් ගත්තා බැලුහම ජපුර පොඩි කොල්ලෙක් හිතටත් පොඩි පිටි එකක් ආවා හොර බොරැ නෑ කියලා මොකද මගේ හොදම යාළුවෝ සෙටි ඒ කාලේ ජපුරේ ඌන් ඔින දේකට කෙලින් ඩයල් හොර බොරැ නෑ ඉතිං මු කිවිවා හෙට ඇක්ටිව් වෙනවා කියලා පස්සෙ බැලුවා නො ඇක්ටිවි දෙවැනි දවසත් ඔය වගේ පස්සෙ මු මගේ නමිබර් එක බිලොක් කරලා අද වෙනකන් ඉනැක්ටිවි එටිසාලටි ඌන් කියනවා අපිට මෙික මග ඇරිලලු ඔින්නමි සල්ලි රිපන්ඩි කරන්නංලු අනේ *කේ රැ 750 මට තව ලියන්න බැහැ තරහයි:frown: මුන් ඵක්ක මුගේ නමිබර් එක අහුවෙන්න එපා මුට 0755681632

    වැඩේ ගොඩ ගියා උදව් කරපු හැමෝමටම ස්තුතියි කිව්වා!!!