එඩිතර කමෙනුත් එහාට ගිය අපේ සහෝදරයෙක් කියන්න වචන නැහැ. :(:(:(
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Mar 27, 2012 #1 එඩිතර කමෙනුත් එහාට ගිය අපේ සහෝදරයෙක් කියන්න වචන නැහැ.
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Mar 27, 2012 #4 ගොසිප් සයිට් එකේ ෆොටෝ දැක්ක ගමන් මටත් ඕක හිතුනා බං
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Mar 27, 2012 #5 Mozilla said: ගොසිප් සයිට් එකේ ෆොටෝ දැක්ක ගමන් මටත් ඕක හිතුනා බං Click to expand... මේක මූණු පොතෙන් ගත්තේ මචන්
Mozilla said: ගොසිප් සයිට් එකේ ෆොටෝ දැක්ක ගමන් මටත් ඕක හිතුනා බං Click to expand... මේක මූණු පොතෙන් ගත්තේ මචන්
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 27, 2012 #7 මෙයාගේ හිත නම් මාර හයියයි බන්. අන්තිම මොහොත වෙනකම් හොඳ සිහියෙන් ඉඳලනේ.
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 28, 2012 #13 paw deyyane,, mata puduma dukak athi une meka dakala
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Mar 28, 2012 #14 අනිත් උන් වීඩියෝ කරනවා... මෙයා විතරයි උදව් කරන්න එක්කෙනෙක්ට ඉන්නෙ !
J jeromiz Member Jun 8, 2011 151 8 0 colombo Mar 28, 2012 #15 hats off to you bro! u r a great person.