එතකොට කලින් සීගිරියට වැහැලම නැද්ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    ටෙන්ට් ගහන්න වෙන්නෙත් ඉතින් පොරගෙ සල්ලි වලින් තමා.. එක පාරක් කුරගල පෑත්තෙ තිබ්බ කෑණිමකට ගමෙ උන් තමා කෑම බිම ටිකත් දිල තිබ්බෙ.

    නුවනුයි රාජුයි දැන් කරන්⁣නේ ඩ්‍රොප් ශිපින් කෝස් වික්කා වගේ සිගිරි කොස් කියලා කට්ටිය අරන් ගිහින් කරන බිස්නස් එකක්. එක්කෙනත්ට දහස් ගානක් යනවා.

    අනික සෝමදේවගේ කැනිම් ගැන ප්‍රශ්න හැමදාම තිබ්බා. වරක් කැනිම් ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කලෙත් නැ.
    ලබන අවුර්ද්දෙ එකටවත් සෙට් වෙන්න ඔනි. සතියක් නිවාඩු ගන්න එක තමා කෙස් එක.
    ------ Post added on Aug 20, 2023 at 11:09 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ඩයිනොසර ඇටකටු හම්බවෙච්චි කතාව කිව්වේ නෑ නේ ? පිදුරංගල ගල පහල ඔලුව ලොකු දිගටි හිස්කබලක් හම්බවෙච්ච එක සහ පහු වෙනිදා ඊට උඩින් තිබ්බ විසාල ගලක් පහලට වැටි ඒ කැණීම් වැහිලා ගිය එක ගැන රාජ සර් කිව්වේ නැද්ද ?
     
    • Like
    Reactions: asanka+++

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    රාජ් සෝමදේව තවත් පොයි ඩයල් එකක් තමයි
    https://amazinglanka.com/wp/budupatuna-1985-report/
    ජපන් පුරවිද්යන්යෝ ටිකක් 1985 හොයාගත්තු මේ පිළිම රාජ් සෝමදේව එයා හොයාගත්තා වගේ ලගදි ෂෝ එකක් දෙන්න ගිහින් නා ගත්තා
     
    • Haha
    Reactions: asanka+++

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    සින්හලු කියන්නෙම උපතින් සක්කිලි. ලන්කාව දියුනු වෙන්න නම් සින්හලු වදවෙලා මේකට වෙන උන් ඇවිල්ල පදින්චි වෙන්න ඔනෙ. සක්කිලිම ජාතියක් තුක්
    කලවම් ජාන උඹලට තියෙන්නේ. බලපම් නියම හෙල ජාන තියන පොඩි කොල්ලෙක්

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටෙන්ට් ගහන්න වෙන්නෙත් ඉතින් පොරගෙ සල්ලි වලින් තමා.. එක පාරක් කුරගල පෑත්තෙ තිබ්බ කෑණිමකට ගමෙ උන් තමා කෑම බිම ටිකත් දිල තිබ්බෙ.


    ලබන අවුර්ද්දෙ එකටවත් සෙට් වෙන්න ඔනි. සතියක් නිවාඩු ගන්න එක තමා කෙස් එක.
    ------ Post added on Aug 20, 2023 at 11:09 PM
    හ්ම්, වෙලාවක් තියෙනවනම් රාවනාවත් නැගිට්ටවපන් ඒ එක්කම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    හ්ම්, වෙලාවක් තියෙනවනම් රාවනාවත් නැගිට්ටවපන් ඒ එක්කම
    සිම්පල් වැඩක් නේ පොර නිදාගෙන ඉන්න තැන හොයලා දීපන්
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    රාවණාගේ දකුණු ඇටේ තියනවා සිගිරියේ වරෙන් බලන්න ...


    මොන දහස්ද ගියඅවුරුද්දේ 95000 ..මේ අවූරුද්දේ 150,000 කියල තමයි ආරන්චිය ..මාත් රාජ් ලොක්කාගෙන් ඉගනගන තියනවා මට සෙට් වෙන්නේ නැ පොර හිතෙන දේවල් කියනවා ..

    View attachment 212719
    ------ Post added on Aug 20, 2023 at 5:34 PM

    shit මචන්