එතකොට පොඩි ගැටලුවක් තියෙනව නේද

AnuradhaRa

Well-known member
  • අපි කවදාවත් එක ලයිට් එකකට එක braker ගානෙවත්, එක ප්ලග් එකකට එක බේකරේ ගානෙවත් දාන්නෙ නෑනෙ.
    එතකොට ලයිට් ඔක්කොම දැම්මම ගන්න ඇම්පියර් ගාණට හරියන්ඩද, නැත්තං ඔක්කොම ප්ලග් වලින් කරන්ට් එක අදිනකොට ගන්න ඇම්පියර් ගාණටද බ්‍රේකර් එක දාන්නෙ :unsure:
    6A MCB එකකට ප්ලග් කීයක් දැම්මෑකිද?
     
    AnuradhaRa

    Well-known member
  • බ්‍රේකර් දාන්නෙ වයරිං කරන වයර් ටික ආරක්ෂා කරගන්ඩනෙ
    ඇමිපියර් 5 වයර් එක ඇදල තියෙනවනං 6A MCB එකක් දානව. කතාව ඉවරයි
    මාත් ටිකක් කල්පනා කෙරුව. ලයින් එකට තියෙන ඔක්කොම ලයිට් ගානයි ප්ලග් ගානයි ON කළාම අදින ටෝටල් ඇම්පියර් ගාණට හරියන MCB එකක් දාන්ඩ වෙනව
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බ්‍රේකර් දාන්නෙ වයරිං කරන වයර් ටික ආරක්ෂා කරගන්ඩනෙ
    ඇමිපියර් 5 වයර් එක ඇදල තියෙනවනං 6A MCB එකක් දානව. කතාව ඉවරයි
    මාත් ටිකක් කල්පනා කෙරුව. ලයින් එකට තියෙන ඔක්කොම ලයිට් ගානයි ප්ලග් ගානයි ON කළාම අදින ටෝටල් ඇම්පියර් ගාණට හරියන MCB එකක් දාන්ඩ වෙනව

    Ochchara electronics gana kiyawana ubata oka hoyaganna ba :P boruwa danna epa oi nikan :rofl:
     
    Last edited: