එතකොට පොල් ගස් ?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙතැනදී සුනාමියෙන් පොල්ගස් විනාශ නොවුනාට බොහෝ ස්ථාන වල පොල්ගස් මුලින්ම ඉදිරිලා ගියා. මෙතැන පොල් ගස් බේරෙන්නට ඇත්තේ රළ පහරෙහි සැර බව අඩු නිසා වන්නට පුළුවන. මෙතැන බුද්ධ ප්‍රථිමාව තිබුණු ගොඩනැගිල්ල විනාශ වන්නට ඇත්තේ එය පරණ එකක් නිසා හෝ ප්‍රමිතියකට නොසෑදු එකක් නිසා වන්නට පුළුවන. නිදසුනක් ලෙස වත්මන් සිමෙන්ති ගල් වලින් හදන සමහර ගොඩනැගිලි බිත්ති අතින්ද පෙරලා දැමිය හැක.

    මෙතැන බුද්ධ ප්‍රථිමාවද කඩතොළු වී ඇති බව පැහැදිලිව පෙනේ. එයට හේතුව ඒ මතද යම් යම් දේ කඩාපාත් වෙන්නට ඇත. සාමාන්‍යයෙන් මෙවැනි බුද්ධ ප්‍රථිමා නෙලන අය කරන්නේ කොන්ක්‍රීට් වලින් සැකිල්ල සාදා ඒ මත ඝන සිමෙන්තියෙන් ප්‍රථිමාව ඇඹීමයි. එනිසා මෙම ප්‍රථිමාව කෙතරම් බරදැයි ඕනෑම කෙනෙකුට වැටහේ. එමෙන්ම ප්‍රථිමාවේ සිරස කොටස ඉතා කුඩා වී ත්‍රිකො‍්ණාකාරව බර ‍සහිත විශාල පාදම කොටසක් පොලොව පැත්තට තිබීම නිසා එය පොලොවෙන් සොලවන්නට ලෙහෙසි නොවේ. :yes:


    අන්වර් මනතුංග ද කිව්වෙ????????????:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උඹ මේ ත්‍රේඩ් එකෙ ලින්ක් එක ඌට යවපං...මාර තර්කයක් නෙව දාල තියෙන්නෙ
    :shocked::shocked::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    XYeDM.jpg



    එතකොට මේ කනුවත් හාස්කමක්ද ?
    :lol:

    :rofl::rofl::rofl:
    මම කියපු දේ තේරුම් ගන්න තරං උඹට මොලයක් නැති එක ගැන දුකයි මචං. :P

    ගොනෝ.......
    ඔතනදි බලපාන්නෙ ඒ ජලය සමග ගැටෙන වස්තුවේ පෘෂ්ඨ වර්ගළුලය.
    පෘෂ්ඨ වර්ගළුලය වැඩි නම් යෙදෙන බලය වැඩියි.
    පෘෂ්ඨ වර්ගළුලය අඩුයි නම් යෙදෙන බලය අඩුයි.


    ඔය තරං සරළ දෙයක් තේරුම් ගන්න වත් මොළයක් නැද්ද බං? :D
    ලැජ්ජා වෙයං අල්ලා උඹට මොළයක් දීලා නෑ :(
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹෙ මොලේ සයිස් එක මට හිතුනා,,,, අඩෝ බස් කන්ටේනර් ගහගෙන යද්දි බුදු පිලිම මොනාද බන්.. උඹලට මේවා කියලා වැඩක් නෑ...

    සිරා කතාව කිලර්.... මැක්සා ටෝක. මුන් වගේ හරක්
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    චගු;13480635 said:
    මේ පින්තූරයෙ පිළිම වහන්සේට නමස්කාර කරන පුද්ගලයා බලන්න..
    ඔහු පිළිමය තුල දකින හුදෙක් හාස්කමක් නිසා නෙවේ, ශ්‍රද්ධා පෙරදැරිව දකින අනන්ත මහ බුදු ගුණ නිසා නමස්කාර කරනවා..
    ඒ ඔහු ගෙ ධර්මාවබෝධය සසර පුරුද්ද.
    ඔහු ඒ නමස්කාර කරන ශ්‍රද්ධාව, ධර්ම දැනුම ත් අරගෙන මරණින් පස්සෙ ඔහු යන තැනට යාවි.

    නමුත් ඔබ මෙහි දකින්නේ පොල් ගස් නම් ඔබ දකින දේ ඔබටයි.
    මම නම් හිතන්නෙ නෑ මෙහි වාද කරන්න දෙයක් තියෙනව කියල.
    පොල් දකින කෙනා එලොව පොල් බලා ගනීවි.
    ධර්මය දකින කෙනා එලොවදී ඊට අනුකූල දේ ලබා ගනීවි.


    :D :D :D
    :yes::yes::yes::yes::yes::D:D:D:D:Delowa pol kalinma penila wage මල ගයි ට...;)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    ගිහින් කොන හොදලා නිදා ගනින්, බුද්ධාගමේ වීක් පොයින්ට්ස් හොයන්නේ නෑතුව.
    බුදු දහම කියන්නේ, අකාලික ධර්මයක්, එදාත් අදත් තව අවුරුදු 2500ක් යනකන් තියෙන දෙයක්, ඉට පස්සෙත් තියෙනවා. හෑබෑයි දෑන් වගේ ප්‍රකට වෙන්නෙ නෑ. අවබෝධ කර ගන්නේ ඉතාමත් කෙටි පිරිසක්, ඒ අය පසේ බුදු වරුන් නම් වෙති
     
    • Like
    Reactions: subash dushmantha

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචං ලා මුගේ මේ බොරුවකට comment ඔයාලගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා... අනික මේ thread ඒක උඩට ගෙන්න එපා

    හරියට ධර්මය දන්නව නම්, කරුණු පහදල දෙන්න පුලුවන් නම් මේ වගේ ත්‍රෙඩ් තමයි මචන් සුදුසුම.
    සමහර විට නොදන්න කම නිසා , සමහර විට ගේමට , එන අසරණයො එකෙක් හරි ගොඩ ගියොත් ලොකු පිනක් නෙ මචන්.
    උන් ගොඩ නොගියත් ගේම හරි, මිත්‍යාද්‍රිෂ්ටියට හරි , නිවැරදි පිළිතුරු ලැබෙනව නෙ.

    ඊට පස්සෙ අපි වෙන ත්‍රෙඩ් එකකින් මේ තෙඩ් එක ගැන කතා වෙමු... "තවත් එක් මිසදිටුවෙක් සුගතියට" කියල
    :D :D :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මචං උඹගෙ අවුලක් මෙතන තියෙන්නෙ.. හරි ආකාර දැනුමක් නොමැතිකම..:yes:
    නැවත මොන්ටිසෝරියෙන්ම ඉගෙනීම අරඹණු..!
    බොහොම දුර්වලයි..:yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;13480527 said:
    :baffled: සුනාමියට මුලින් ඉදිරිලා ගියපු එක පොල් ගහක ෆොටෝ එකක් දාන්න බලන්න. :D
    ගොං තර්ක කරන්න එපා බං. ටොන් ගනං බර කෝච්චිය පීලි, සිල්බර කොට එක්කම ගැලවිලා ගියෙ. ඒ තැන්වලත් පොල්ගස් ඉතුරුවෙලා තිබ්බා. :P

    282px-Sri-lanka-train-04jan-2004.jpg


    බලපං ඔතනත් පොල් ගස් ඉතුරු වෙලා තියෙන්නෙ.
    උම්බෑ ගාන්නෙ නැතුව හිටපං දැං වත් :rofl:

    Source: http://en.wikipedia.org/wiki/2004_Sri_Lanka_tsunami-rail_disaster

    rep 2+
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මුළු ලෝකයක් ඉස්සරහ රෙදි ගැලවිලා තියෙන මොහොතක පිළිම වහන්සේ නමක් අල්ලං දඟලන්න එපා... :lol:
    ලිඳේ පැනහන් :rofl:

    :yes::PNabiyage niruwatha beranna mu heluwen duwanawa...:P