අන්වර් මනතුංග ද කිව්වෙ????????????මෙතැනදී සුනාමියෙන් පොල්ගස් විනාශ නොවුනාට බොහෝ ස්ථාන වල පොල්ගස් මුලින්ම ඉදිරිලා ගියා. මෙතැන පොල් ගස් බේරෙන්නට ඇත්තේ රළ පහරෙහි සැර බව අඩු නිසා වන්නට පුළුවන. මෙතැන බුද්ධ ප්‍රථිමාව තිබුණු ගොඩනැගිල්ල විනාශ වන්නට ඇත්තේ එය පරණ එකක් නිසා හෝ ප්‍රමිතියකට නොසෑදු එකක් නිසා වන්නට පුළුවන. නිදසුනක් ලෙස වත්මන් සිමෙන්ති ගල් වලින් හදන සමහර ගොඩනැගිලි බිත්ති අතින්ද පෙරලා දැමිය හැක.
මෙතැන බුද්ධ ප්රථිමාවද කඩතොළු වී ඇති බව පැහැදිලිව පෙනේ. එයට හේතුව ඒ මතද යම් යම් දේ කඩාපාත් වෙන්නට ඇත. සාමාන්‍යයෙන් මෙවැනි බුද්ධ ප්‍රථිමා නෙලන අය කරන්නේ කොන්ක්‍රීට් වලින් සැකිල්ල සාදා ඒ මත ඝන සිමෙන්තියෙන් ප්‍රථිමාව ඇඹීමයි. එනිසා මෙම ප්‍රථිමාව කෙතරම් බරදැයි ඕනෑම කෙනෙකුට වැටහේ. එමෙන්ම ප්‍රථිමාවේ සිරස කොටස ඉතා කුඩා වී ත්රිකෝණාකාරව බර සහිත විශාල පාදම කොටසක් පොලොව පැත්තට තිබීම නිසා එය පොලොවෙන් සොලවන්නට ලෙහෙසි නොවේ.








උඹ මේ ත්‍රේඩ් එකෙ ලින්ක් එක ඌට යවපං...මාර තර්කයක් නෙව දාල තියෙන්නෙ








