එතකොට පොල් ගස් ?
මෙය බලන කෙනෙකුට පෙනෙන්නේ අවට ඇති සියල්ල විනාශ වු මුත් බුද්ධ ප්‍රථිමාව විනාශ නොවුයේ කිසියම් හාස්කමකින් බවයි. නමුත් මා එම ඡායාරූපයේ දුටුයේ වෙනස් දෙයකි. එනම් එම ඡායාරූපයේ පසුබිම තුල පොල්ගස් කිහිපයක්ම තිබෙනු දක්නා ලදී. එවිට මගේ හදවතට දැනුනේ බුද්ධ ප්‍රථිමාව මෙන්ම පොල්ගස්ද ඉතිරි වී නම් පොල් ගස්ද හාස්කම් නොවේද?

සුනාමියට මුලින් ඉදිරිලා ගියපු එක පොල් ගහක ෆොටෝ එකක් දාන්න බලන්න. 