මරු පද ටිකක් තියෙන්නේ
You are my one and only one and you’re my ever loving one
I’m your one and only කැන්ඩි ළමිස්සි
එතකොට what මයියොක්කා am I සුදු බෝනික්කා
I’m your one and only කැන්ඩි ළමිස්සි
Sweet මාරී come to me
I’m your one and only කැන්ඩි ළමිස්සි
එතකොට don’t say පලයන්
I’ve got ten acres ගොයම්
I’m your one and only කැන්ඩි ළමිස්සි
You are my one and only one and my ළපටි කෙසෙල් කැන්
I’m your one and only කැන්ඩි ළමිස්සි
You’re my ඇටසැකිල්ල and I’m your ලස්සන කෙල්ල
Oh I’m your one and only කැන්ඩි ළමිස්සි
Sweet මාරී come to me.
You are my one and only කැන්ඩි ළමිස්සි
අයියෝ අයියෝ don’t say පලයන් I’ve gotten acres ගොයම්
I’m your one and only කැන්ඩි ළමිස්සි
අයියෝ අයියෝ don’t say පලයන් I’ve got ten acres ගොයම්
I’m your one and only කැන්ඩි ළමිස්සි
You're my Astraire McLean and You're my James Hadley
I' m I one and only කැන්ඩි ළමිස්සි
I'm Your Helen කුමාරි and you're my Elvis Presley
Oh I’m your one and only කැන්ඩි ළමිස්සි
එතකොට don’t say පලයන් I’ve gotten acres ගොයම්
I’m your one and only කැන්ඩි ළමිස්සි
You are my one and only one and you’re my ever loving one
I’m I one and only කැන්ඩි ළමිස්සි
You’re my වැටේ මුරුංගා and I’m your කතුරුමුරුංගා
Oh I’m your one and only කැන්ඩි ළමිස්සි
Sweet මාරී come to me
You are my one and only කැන්ඩි ළමිස්සි
එතකොට don’t say පලයන් I’ve gotten acres ගොයම්
I’m your one and only කැන්ඩි ළමිස්සි
Sweet මාරී come to me
You are my one and only කැන්ඩි ළමිස්සි
අයියෝ අයියෝ don’t say පලයන් I’ve gotten acres ගොයම්
I’m your one and only කැන්ඩි ළමිස්සි ///
Oh I’m your ever loving කැන්ඩි ළමිස්සි
I’m your one and only කැන්ඩි ළමිස්සි //