එතනොල් බිස්නස් +18

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    meh industry eke lankawe mokada me venne ? any idea?

    අරක්කු සමාගම් ලංකාවේ එතනෝල් එපා කියයි​

    ලංකා සීනි සමාගම නිෂ්පාදනය කරනු ලබන එතනෝල් මිලදී ගැනීම දේශීය කර්මාන්තශාලා විසින් ප්‍රතික්ෂේප කීරීමත් සමග මේ වනවිට ලංකා සීනි සමාගමේ ගබඩා තුළ එතනොල් ලීටර් දස ලක්ෂයක් එක්රැස් වී ඇති බව ලංකා සීනි සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර පැවැසීය.

    පසුගිය කාල සීමාවේදී ලංකා සීනි සමාගම මගින් නිෂ්පාදිත එතනෝල්, සංශුද්ධ එතනෝල් (සියයට සියයක්100%ක් එතනෝල්) නොවන බවත් එහි සැබෑවටම අඩංගු වන්නේ එතනෝල් සියයට 96.2ක් පමණක් බවටත් කර්මාන්තකරුවන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

    එමෙන්ම එම එතනොල් තුළින් දුගඳක් නිකුත් වන බවද පවසමින් ඔවුන් එතනොල් මිලදී ගැනීමෙන් ඉවත් වී තිබේ.

    ඒ සමග ලංකා සීනි සමාගමේ එතනෝල් අලෙවි නොවීමෙන් තවදුරටත් ගබඩා තුළ එතනෝල් ගබඩා කිරීමට නොහැකි වූ බවත් පවතින එතනෝල් නැවත පිරිසිදු කිරීම සඳහා සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකර දේශීය සමාගමක් සමග එතනොල් නැවත පිරිසිදු කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බවත් ගාමිණී රාසපුත්‍ර සඳහන් කළේය.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මේ කසිප්පු වල පොස් නම
    හපෝ ඕවට වඩා කාසිය හොදයි.
    කසිප්ප්යු බීලා වගේ ඉන්නේ. අකුරු හැටි දැක්කම පේන්නේ
    නැ නැ තම වැඩ බන්. ටව පැය 4 තියනවා.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    කුවෙට් වල ස්කාගාරයක් කරනව කෙලගන බොසා
    රනිල්ගේ දකුණු අත. භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ටී 56 සෙල්ලං දප්පු ටයර් සෑ රජවරු.