එතනෝල් තහනම ජනපති ඉවත් කරයි

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    එතනෝල් තහනම ජනපති ඉවත් කරයි

    එතනෝල් තහනම ජනපති ඉවත් කරයි

    උදේශ සංජීව ගමගේ


    දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එතනෝල් (ඊතයිල් මද්‍යසාර) මෙරටට ගෙන්වීමේ තහනම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත නිකුත් කළ 1804/18 දරන ගැසට්‌ නිවේදනයක්‌ මගින් අප්‍රේල් 03 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කර ඇත.


    මෙම නිවේදනයට අනුව එතනෝල් ආනයනය කරනු ලැබූ පුද්ගලයන් හෝ ආයතන නියමිත පරිදි සියලු ව්‍යාපාරික බදු ගෙවා තිබිය යුතු අතර සුරාබදු කොමසාරිස්‌වරයා දේශීය මිලදී ගැනීම් සඳහා කරනු ලබන නියමයන්ට යටත්ව ද ඒවා ආනයනය කිරීම සිදු කළ යුතුය.



    Source http://www.divaina.com/2013/04/07/news04.html

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කඩේ ගියාට සල්ලි දීලා නැහැලු:frown:.ටිකක් තරහ ගිහින් වගේ..:dull:
    තිතට මත..;)

    මම මගෙ මතය ප්‍රකාශ කරනවා එක කඩෙ යැමක් වෙන්නෙ කොහොමද:oo:දුප් බල්ලා:frown:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මගෙ මතය ප්‍රකාශ කරනවා එක කඩෙ යැමක් වෙන්නෙ කොහොමද:oo:දුප් බල්ලා:frown:

    images
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    ඔය හොරාට චන්දෙ දෙන්න එපා කියලා කට කඩෙනකන් කිව්ව 2010දි.
    ජොනිය මුදුන්කොටුවෙ අන්න පාටි දානවලු .


    :baffled::baffled::baffled:
     
    Last edited:
    • Haha
    Reactions: ryandok

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: සල්ලි හිග ඇති කොරියන් යුද්දෙට දිලා ඇති:rofl:
    :baffled::P

    නෑ, මචන් මට එපා වුනේ මෙහේ අර අහිංසක ගෑනු මරපු මිනී මරුවා නිදහස් කරපු එක.:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :baffled::P

    නෑ, මචන් මට එපා වුනේ මෙහේ අර අහිංසක ගෑනු මරපු මිනී මරුවා නිදහස් කරපු එක.:(

    කාවද:confused: මාලක පොන්ස්වද?:angry: