එත් ..ඇයි දෙවියන් එක හදවතක්‌ විතරක්‌ දුන්න&#35

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
එත් ..ඇයි දෙවියන් එක හදවතක්‌ විතරක්‌ දුන්න&#35

ටිකක්‌ මේ ගැනත් හිතුවොත්...........අපි..
දෙවියන් අපිට ඇස්‌ දෙකක්‌ දුන්නෙ ....ඇයි...?
එවගේම කන්දෙකක්‌ අපිට දුන්නෙ ...ඇයි....?
අත් දෙකක්‌ අපිට දුන්නේ ...ඇයි...?
කකුල් දෙකක්‌ අපිට දුන්නෙ.... ඇයි....?
... හිතන්න මොල දෙකක්‌ දුන්නෙ ඇයි.....?..
....එත් ..ඇයි දෙවියන් එක හදවතක්‌ විතරක්‌ දුන්නේ...........
මේහෙම වෙන්න ඇති කියලා මම කියනවා
ඇස්‌දෙකක්‌ දුන්නේ ලොකය දිහා බලන්න එක ඇසක්‌ මදිනිසා කන් දෙක අපිට දුන්නෙ කන් දෙකෙන්ම අපිට ලොකය කියන දෙ අහන්න පුලුවන් වෙන්න අත් දෙක දුන්නෙ ඉතාමත් ශක්‌තිමත්ව අපිටම කියලා හැමදෙයක්‌ම රැක ගන්න කකුල් දෙක දුන්නේ දුන්නෙ අපිට ඔනේ තැනට යන්න ලොකයම ලගට අපිට යන්න පුලුවන් වෙන්න මොල දෙකක්‌ දුන්නේ ගොඩාක්‌ හිතන්න පුලුවන් වේන්න.............එත් එක හදවතක්‌ දුන්නෙ තව හදවතක්‌ හොයාගන්න ඔනේ නිසා අපිට අනිත් හදවත ලැබුන දවසට අපිට්‌ සම්පුර්න මිනිසුන් ලෙස අපේ ජිවන මග සම්පුර්න කරනවා...........මම මෙහෙම හිතනවා........
 

gim92

Member
Oct 11, 2010
781
45
0
:love::love: ගොඩක් ලස්සනය්.... ඇත්තටම.... ලස්සන සිතුවිල්ලක්.... :love::love: