එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම

Son Goku

Well-known member
  • May 21, 2023
    2,227
    3,196
    113
    1) , 2) මොකක්ද දැන් නැත්තෙ උතුරට ?

    වතුකරේ දෙමළ මිනිස්සුන්ට නම් 2) ගැන ප්‍රශ්න තියෙනවා . ඉඩම් නෑ, අධ්‍යාපන අවස්ථාවන් නෑ, අඩු පඩි, සෞඛ්‍ය ගැටලු, නිවාස ගැටලු
    lankwe nithiye jathiyak naha , mun kiyanne jathiyak danna kiyala, sinhala demala kiyanne basha.
    kalekin kuleth danna kiyayi ita passe , 100% jathi kula mala wade un illanne, oka ona eka set ekakata ahinsaka demala minissu un ekata pawichchi karanne . mathathiya ganna adu kule ayata eka schl eke inda ganna dunnata yapane thibba serama iskola gini thibba ehema kula walin uda gipu un yapane adath innawa , ewa ayeth genna datha kana.

    dan kale nam canada ,india wala demala jathi wadiyonge chanda ganna owa use karanne thawa nodanna demala minissunta billek pennala chanda ganna. US,France etc wala nam prantha chanda ganna demala inna pathi wala, UN jokers lata giyata passe chande denne manawa himakam joke eke thina ewata neme UN eke chanda denne thanikara political game. Oil thina rata walata UN human rights case naha anith ewata thinawa, lokema joke.
    ekak.

    watukare minissu aththama wahallu wage manawa ayithiwasikam natuwa inne, mokada jiwath wenne waththe, gewal dorawal nathi wenawata kunu kolleta watu wala wada karanna wela thinne, lokuma joke eka serama idam watu wala ayithi rajayata , kunu kolleta horu badu aran inne.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,767
    3,367
    113
    ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙ ජීප් එකට පේමදාස බෝම්බ තිබ්බා කියලා නේද කියන්නෙ. 90 ගනන් වල මුල් කාලෙදි යුද්දෙ ඉවරයක් වුනා නම් දැන් ලංකාව සෑහෙම්න දියුණු රටක් වෙන්න තිබුනා.
    අනිවා. බෝම්බෙන් මැරුණේ නැහැ. ජයවර්ධනපුර ඉස්පිරිතාලෙට ළඟට හෙලිකොප්ටරෙන් අරන් ඇවිත් දුර්වල වෙනකන් හෙලිකොප්ටරෙ උඩ කරකව කරකව තිබුණා. ඒකට හේතු මේ දක්වා හරියට පැහැදිලි කරලා නැහැ දන්න තරමින්.
    එදා යාපනේ අල්ල ගත්ත නම් යුද්දේ ඉවරයි.
    ඉන්දියන් හමුදාවට ගහන්න කියලා කොටින්ට අවි ආයුධ දුන්නා ප්‍රේමදාස. ඒවගෙන් උන් අපේ හමුදාවටම ගැහුවා.