එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    සුපිරි නූලක්...👍👍
    උදේ අටට විතර කියවන්න ගත්තෙ දැනුයි කියෝල ඉවරකරගත්තෙ...😂

    පරිප්පු අස්සෙන්,
    ආයුධ, පතුරම් තමයි ගොඩක් දාල තියෙන්නෙ...
    ) ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම
    2) ස්වයංපාලනය පිළිගැනීම
    3) ද්‍රවිඩ නිජබිම පිළිගැනීම
    4) ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම
    1,4 සාධාරණයි...
    එදා මූට මැරෙන්නම පාරක් වැදුනා නම් කොහොම තියෙයිද
    අන්තිමට, හුරතලේට හදාපු කොටියම දුන්න නේද ශොට් එක...

    රාණමග ඔස්සේ නන්දිකඩාල්
    මරු පොත සම්පූර්ණ කියවන්න බැරිවුණා... ආයෙ කියවන්න ඕනෙ.

    සරත් ෆොන්සේක වැඩ්ඩ කොච්චර උනත්...,
    ජනාධිපතිවරණයෙන් මිනිහ දින්නනං, අනික් දේවල් කෙසේ වෙතත්, වංචාව දූශණය නවත්තල හොරුන්ටනං ශොට් එක දෙනව...
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113


    මරු පොත සම්පූර්ණ කියවන්න බැරිවුණා... ආයෙ කියවන්න ඕනෙ.

    සරත් ෆොන්සේක වැඩ්ඩ කොච්චර උනත්...,
    ජනාධිපතිවරණයෙන් මිනිහ දින්නනං, අනික් දේවල් කෙසේ වෙතත්, වංචාව දූශණය නවත්තල හොරුන්ටනං ශොට් එක දෙනව...
    මට ඩෙංගු හැදිල රෙස්ට් එකේ ඉද්දි චාන්ස් එක සෙට් වෙලා කියෙව්වෙ.. සුපිරි පොත
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    සුපිරි නූලක්...👍👍
    උදේ අටට විතර කියවන්න ගත්තෙ දැනුයි කියෝල ඉවරකරගත්තෙ...😂


    1,4 සාධාරණයි...
    1) ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම
    4) ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම

    ඔව් මචන් මමත් එකගයි. මම හිතන්නේ නැහැ කිසිම සාධාරණ කෙනෙක් මේ දෙකටනම් අකමැති වෙයි කියලා.... (y)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    4oB6vUc.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    මට ඩෙංගු හැදිල රෙස්ට් එකේ ඉද්දි චාන්ස් එක සෙට් වෙලා කියෙව්වෙ.. සුපිරි පොත
    මගෙ ලඟ තිබුණ, pdf එකක් කොහෙද දන්නෙ නෑ... ආයෙමත් හොයාගෙන කියවන්න ඕනෙ...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තෑන්ක්ස් මචෝ..

    මම ගම්පහ ඉන්නෙ... අවුලක් නෑ. Pdf එක ශේප්... වචනෙම ඇති ඉතිං...👍👍
    සුපිරි නූල බං...

    අඩේ PDF එක හම්බුනොත් මටත් ඕනේ...


    සුපිරි නූල බං...

    අඩේ PDF එක හම්බුනොත් මටත් ඕනේ...
    හම්බුනෝ..... 😍

    https://www.dropbox.com/s/d54adycdjb940yr/Rana maga Osse Nandikadal.pdf?dl=0
    ------ Post added on Aug 7, 2023 at 8:27 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    රටකට බලෙන් ඇතුල් වෙලා පරිප්පු දානව කියන්නේ සරල දෙයක් නෙමේ .
    පොන්සිය දකුණු ඉන්දියාවේ ඡන්ද ටික ගන්න ලංකවේ sovereignty එකට අත දැම්ම අන්තිමේදී , ඌට කොටිම ගැහුවා :lol:

    උන් සෙට් එකත් එංගලන්තේ ඉන්න ගමන් රට විනාස කරපු ලංකාවේ උන් වගේ තමයි , රටේ මෝඩ වහල් මිනිස්සු ඡන්ද දෙනව ගැති කමට
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    1) ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම
    4) ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම

    ඔව් මචන් මමත් එකගයි. මම හිතන්නේ නැහැ කිසිම සාධාරණ කෙනෙක් මේ දෙකටනම් අකමැති වෙයි කියලා.... (y)
    1) , 2) මොකක්ද දැන් නැත්තෙ උතුරට ?

    වතුකරේ දෙමළ මිනිස්සුන්ට නම් 2) ගැන ප්‍රශ්න තියෙනවා . ඉඩම් නෑ, අධ්‍යාපන අවස්ථාවන් නෑ, අඩු පඩි, සෞඛ්‍ය ගැටලු, නිවාස ගැටලු
     

    Similar threads