එදා කිව දේ ඔබට මතක නැති නම්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එදා කිව දේ ඔබට මතක නැති නම්



    20155978_10212654300606866_1988702109461995448_n.jpg


    මේ තමයි 08.01.2015 නිල චන්ද ප්‍රතිඵල විග්‍රහය (මැතිවරණ වෙබ් අඩවිය උපුටමින් )

    5,239,951 දකුනේ ජනතාව ට වාචිකව හෝ ලිඛිතව දැනුම් දුන්නාද නව ව්‍යවස්ථාව ක් ගෙනවත් උ/නැ පළාත් වලට බලය බෙදනවා කියලා ? අඩුම ගානේ ජන 8 හෝ අගෝ 17 මැතිවරණ ප්‍රකාශ වල ඒ ගැන වචනයක් වත් තිබ්බා ද ? ජනවරම ක් නැතිව කොහොමද බලය බෙදීමක් ගැන කතා කරන්නෙ අඩුම වශයෙන් ??????

    කරුණාකර ඔබලා ලග එහෙම ලිඛිත දැනුවත් කිරීමක් තියෙනවා නම් මෙහි පල කරන මෙන් ඉල්ලා සිටිමි.

    අද මේ වෙමින් පවතින්නේ 5,239,951 ජනවරම යට කරමින් ශත 05 කට මායිම් නොකරමින් 978,111 දෙනා වෙනුවෙන් පෙනී සිටීම හා වැඩ කිරීම නොවේද ???

    මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා නම් කිව්වා , ඒ ගැන අපගේ විරෝධය ක් නැ.

    මෙන්න තියෙනවා 978,111 ලබා ගත් ආකාරය ගැන පූර්විකාවක්.

    අද වෙමින් දේ කියන්නෙ එදා 16.11.2014 දි,

    http://www.divaina.com/2014/11/16/news02.html

    ඔබලා ම කියවා බලා සංසන්දනය කරන්න අද වෙන කොට වෙලා තියෙන හා වෙන්න යන දේවල්.

    වැරදි නම් මෙහිම ලියන්න කරුණාකර වැදගත් ලෙස.


    උපුටා ගැනීම FB
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Api denawa un arinawa
    Ayeth illanawa api denawa ayeth arinawa.
    issarahatath un illanawa api denawa un arinawa.
    Repeat.......
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ai bn gobba magul kiyanne? deyak kiyanakota hari tharkayak genen.ekak hadaganna barinam ithin mehema gobba huththawal Noda idapan.Ai dan ehe Un lankawe Un neweida? ai Un mahinda mahaththaya inna kale chande dunne nadda? Ehenam huthto mahindata ehe Un chande ekek Wath denne nathuwa inna epai.
    Ko Pako Muslim chanda? ewath dapan. ane me.tahukana joke daanna epa oi.
    meka therungannawath thota molayak naththan thota aniwa aththe eka ilakkame IQ ekak

    ehema Un ekka kohomath katha karata wadak na.Nikan wAte yamak wenne

    balapan dan puka USSAN ei

    :lol: