එදා කිව දේ ඔබට මතක නැති නම්
මේ තමයි 08.01.2015 නිල චන්ද ප්‍රතිඵල විග්‍රහය (මැතිවරණ වෙබ් අඩවිය උපුටමින් )
5,239,951 දකුනේ ජනතාව ට වාචිකව හෝ ලිඛිතව දැනුම් දුන්නාද නව ව්‍යවස්ථාව ක් ගෙනවත් උ/නැ පළාත් වලට බලය බෙදනවා කියලා ? අඩුම ගානේ ජන 8 හෝ අගෝ 17 මැතිවරණ ප්‍රකාශ වල ඒ ගැන වචනයක් වත් තිබ්බා ද ? ජනවරම ක් නැතිව කොහොමද බලය බෙදීමක් ගැන කතා කරන්නෙ අඩුම වශයෙන් ??????
කරුණාකර ඔබලා ලග එහෙම ලිඛිත දැනුවත් කිරීමක් තියෙනවා නම් මෙහි පල කරන මෙන් ඉල්ලා සිටිමි.
අද මේ වෙමින් පවතින්නේ 5,239,951 ජනවරම යට කරමින් ශත 05 කට මායිම් නොකරමින් 978,111 දෙනා වෙනුවෙන් පෙනී සිටීම හා වැඩ කිරීම නොවේද ???
මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා නම් කිව්වා , ඒ ගැන අපගේ විරෝධය ක් නැ.
මෙන්න තියෙනවා 978,111 ලබා ගත් ආකාරය ගැන පූර්විකාවක්.
අද වෙමින් දේ කියන්නෙ එදා 16.11.2014 දි,
http://www.divaina.com/2014/11/16/news02.html
ඔබලා ම කියවා බලා සංසන්දනය කරන්න අද වෙන කොට වෙලා තියෙන හා වෙන්න යන දේවල්.
වැරදි නම් මෙහිම ලියන්න කරුණාකර වැදගත් ලෙස.
උපුටා ගැනීම FB