එදා බරනැස ලෙස හැදින්වූ බස්නාහිර ප්‍රධාන නගරය..අදද සියලු සම්පත් වලින් ආඪ්‍යය..
බස්නාහිර හෙවත බරනැස නගරය හෙළ ගෝතම බුදුන් සමයේ බොහෝ කාම සම්පත් වස්තු සම්පත් වලින් පරි පූර්ණව තිබුණි.සුද්දන් ඒ බව දැන පසුව අතිශය දියුණු ශිෂ්ඨාචාරයක් හිමි හෙළ බිමද බරනැස් නගරයද සොයා නැව් නැංගේය..සුද්දන් මෙරටට ගොඩ බසින විටත් බරනැස බොහෝ සශ්‍රීක නගරයකි..සුද්දන් බරනැස නගරයේ සශ්‍රීකත්වය දැක මවිත වූ බව ඔවුන්ගේ පත පොත් වල සටහන් කර තිබේ.
මේ සශ්‍රීක බරනැස් නගරය උඩු යටිකුරු කිරීමට සුද්දා තීරනය කලේ තමන්ට වඩා දියුණු ශිෂ්ඨාචාරයන් ලොව පැවැතිය යුතු නැතැයි ඔවුන් සැලැසුම් කල නිසාය.
සුද්දන් ඉතිහාසය වෙනස් කර නො ඉුදුණු අඹ ගසක් මුල කොට කොළ අඹ ගස තිබුණු ස්තානය කොළ අඹ =කොළඹ ලෙස නම් කලේය..
එහෙත් සුද්දාට සියල්ල සැගවිය හැකි වුවත් හෙළ මාගන්දි නිරුක්තිය සැගවිය නොහැකිය. මීවනපලානේ අරිහතුන් වහන්සේ හෙළ මාගන්දි පද නිරුක්තිය අවබෝධ කර නොගන්නට මේ ඉතිහාසය සදහටම වැසී යන්නට ඉඩ තිබුණි..
කර්ත කොළොම්බන් යන අඹ වර්ගයේ නම අරගෙන බලන්න.එතනම කොළඹ යන වචනය සුද්දන් සෑදු හැටි පැහැදිලි වනු ඇත.
සුද්දන්ගේ ඉතිහාස පොත ඉරා දමා කොළඹ නගරය නැවතත් බරනැස ලෙස නම් කරන්නට දැන් කාලය එළඹ ඇත.පෞඩ උත්තුංග ශ්‍රේෂ්ඨ ඉතිහාසයක සුජාත උරුමකරුවන් වන අප ඒ සදහා පෙල ගැසිය යුතුය.
https://www.facebook.com/share/p/niPj8ev9t6QtyTZv/?mibextid=qi2Omg