උබත් අර sadun බුවා වගේම තමයි බන්... තමන්ගේ පැත්තේ එකා මොන වැරැද්ද කරත් පිලිවගන්නේ නෑ.....
උබල වගේ උන් නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ....
හරිදෙට හරි වැරදි දේට වැරදි කියන්න ඉස්සෙල්ල උබල බලන්නේ උබලගේ දේශපාලන මතයට එකෙන් පහරක් වදිනවද කියල..



රටේ කරුමේ තමා බන්උබත් අර sadun බුවා වගේම තමයි බන්... තමන්ගේ පැත්තේ එකා මොන වැරැද්ද කරත් පිලිවගන්නේ නෑ.....
උබල වගේ උන් නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ....
හරිදෙට හරි වැරදි දේට වැරදි කියන්න ඉස්සෙල්ල උබල බලන්නේ උබලගේ දේශපාලන මතයට එකෙන් පහරක් වදිනවද කියල..



රටේ කරුමේ තමා බන්ලන්කාවේ කදුකර පරිසරේ වගේ බිම්වල උන්ට අත්දැකීම් නැ බන්. කොලඹ හාරන ටෙක්නික් වලින් බදුල්ලේ හාරන්න බැනේ. මද්යම කදුකරේ බූවිශමතා එක්ක ටැකල් කරන්න පුලුවන් ටනල් බොරින් වල කෙල පැමිනි හයි ටෙක් එවුන්ට විතරයි. එහෙම එකෙක් ඔය ප්‍රොජෙක්ට් එක කලා නම් කේස් නැ හැබැයි වියදම නම් ඔය ගානට බැ.ඒක නම් වැරදියි බන් Farab ල කරපු projects ගැන ටිකක් හොයල බලහන්කො.
ඇත්ත ඔක තමයි මචන්, දේශපාලනේ මිනිස්සු තිරිසන් කරලා. එකෙක් නෙමෙයි, ඔක්කොම පක්ද මේකට වග කියන්න ඔනා. සහා ගහනවා මේකට වචනෙකින් හරි උල්පන්දම් දුන්නු සක්කිලින්ට.ගොඩක් මිනිස්සුන්ට තමන්ට දෙයක් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ තත්වේ තේරෙන්නේ නෑනේ. මේ තත්වෙදිත් එහෙමයි. සමහරක් කමෙන්ට් කරන්නේ මොනවගේ පහත් මානසිකත්වයෙන්ද කියලා බැලුවම තේරෙනවා. ඒ කමෙන්ට් වල අදහස වෙන්නේ වතුර නෑ තමයි ඉතිං මොකද, නාය යනවා තමයි ඉතිං මොකද වගේ දේවල්. මනුස්සයෙක් මැරුනත් ඔච්චරයි. ඒ වගේ හරක් ඉන්න තැනකනේ බං මේ අපිත් කමෙන්ට් කරන්නේ.
මම නම් මේ වෙන දේවල් අද උදෙත් දැකලා මේ කමෙන්ට් කරන්නේ. මේ තීරණ ගත්ත කාළකන්නි දේශපාලුවන්ට වගේම අද දක්වා ප්‍රොජෙක්ට් එක කරගන යන්න අනුබල දීපු හැම කාළකන්නි දේශපාලුවටම මේ මිනිස්සුන්ගේ සාපය වදි.
මෙතනත් ඒ වගේම තමයි අයියේ . මෙතන ඉන්න බහුතරයක් උන් අදාළ ප්‍රශ්නෙට උත්තර දෙන්නැතුව එක එක බංකොලොත් තර්ක ඉදිරිපත් කර කර ඉන්නවා මිසක් අදාල කාරණේට සම්බන්දව කතා කරන්නේ එකයි දෙන්නයි වගේ ....
මට මේ ටික දන්න එකෙක් කියපන් .
කොහොම හරි project එක දැන් නතර කරන්න බැනේ. හැබැයි දැන් ඇතිවෙලා තියන තත්වය ඉදිරියට බලපාන විදිහයි ...
මේකට පස්සේ දිර්ගකාලිනව හෝ කෙටිකාලීනව ඇතිවෙන පාරිසරික විපර්යාසය කවුරුහරි කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන්ද.
එක මේක ගැන ඇත්තටම දැනගන්න ඕන හැමෝටම(මාත් ඇතුලුව) වටිනවා .
අනික අපිට ඒවාට පිළියම් තියනවද .....
තිබ්බ ආන්ඩුවයි තියෙන ආන්ඩුවයි අහක ඉදන් ඇද හොයයන ජෙප්පොයි ඔක්කොම මේකේ දේශපාලනේ කලා මිසක් ගැටලුවට විසදුමක් කිව්වේ නැ. නොවේජියන්කාරයා ඇවිත් කිව්වේත් එදා මම කිව්ව දේමයි, බොරු නම් උගේ වාර්තාව හොයන් බලපන්. ටනල් එක බොර් කරනකොටම ක්ශනිකව කොන්ක්‍රිට් ස්ප්‍රේ කලානම් මැශින් එකෙන්ම මේ ලීක් එක නැ. මුන් ටනල් බොර් කරපු මැශින් එකේ ඒ ෆැසිලිටි එක නැ. පහුගිය කාලේ නොවේජියන් එකා රෙකමන්ඩ් කලාට පස්සේ මුන් ටනල් බොරින් මැශින් එකට පාට් ගෙනාව. මහ සක්කිලි යක්කු. කිව්වා ඒ වෙලාවේ, ඒත් ගනන් ගත්තේ නැ. දැන් නොවේජියන් එකා කිව්වම හරි.
අඩුම තරමේ මුන් මෙහෙම එකක් ඉන්ටනෙට් එකේ වත් බලලා නැද්ද කියලා හිතෙනවා මේක බොර් කරපු හැටි බලපුවහම. මාර දුකයි ලන්කාවේ ආරක්ශා කරන්නම ඔනා පරිසර පද්දතිය මෙහෙම කෙලවෙලා යනකොට. මුන් මේක කරන්න ගත්ත කාලෙම ලොකේ රටවල් ගොඩක් ටනල් බෝර් කලා, අඩු තරමේ ඒ රටක වැඩ කරන විදිය බලන්න මේකේ උන් ගියාද දන්නේ නැ. එහෙමවත් ෆීල්ඩ් එක්ස්පිරියන්ස් නැති උන්ද කියලා හිතෙනවා. තව අවුරුදු 20ක්වත් යයි පොලව සෙටල් වෙන්න. ඒ වෙනකොට ජල මාර්ග බූවිශමතා ගොඩක් වෙනස් වෙලා තියෙයි.මේ System එක Use කල නම් ඔය වගේ problem ගොඩක් අඩුයි. උමා ඔය කියන්නේ Fail Project එකක්. එත් දැන් Project එක නැවැත්තුවා කියලා ඔය දේට විසදුම වෙන්නේ නැහැ. project එක ඉවර කරන්න වෙනවා. අවසන් කලට පස්සේ ඔය problem ටිකක් අඩු වේවි(Soil Settle උනාට පස්සේ).
මහමුද් කාරයගේ ෆිට් එකටනේ බන් ඔක දුන්නේ. අනික බන් ඉරාන්කාරයටත් වතුර නැතිකොට ඌ කොහොමද බන් අනුන්ගේ රටවල බොර් කරන්නේ. පිස්සුනේ.. ඇමෙරිකන්කාරයට රිද්දන්න ඉරානේට ප්‍රොජෙක්ට් දෙන්න ගිහින් දැන් ඇමෙරිකන්කාරයත් නැ මොකවත් නැ.ඉරාන් කාරයෝ කවද බෝර් කරපු උන්ද බං
මහරජාගේ ඒ කාලේ බොක්කට නේද මේක උන්ට දීල තියෙන්නේ
ලංකාව දැන් ලෝකෙම ඉගෙනගන්න උන්ගේ අත්හදා බලන රටක් වෙලා
ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...




mchn Uma oya wela thiyana sidhdhiya gana hari awabodayak na. ulpath hidune kohomada ? article1k thiye nam dipanko mchn terum ganna lesi1k
ආටිකල් එකක් නම් දන්නේ නැ මචන්. උල්පත් හිදිලා නැ මචන්. වෙලා තියේන්නේ ඔක්කොම වතුර සොස්වල බූගත මාර්ග වෙනස් වෙලා ටනල් එක දිගේ වතුර බහිනවා. පහත් තැනින් යයි ගලා ජලේ නියාය බන්. පොලව යට වතුර පාරවල් දැන් ලෙසියට බහින්නේ උමග ඇතුලෙන්. ඉතින් පොලව උඩ වතුර නැ. ඔක්කොම පල්ලම බහිනව ටනල් එකෙන්. අවුල තියෙන්නේ, දැන් පොලව බොල් වෙලා වතුර ඔසෙට යන්න ගිහින්. ඒ බොල් වෙච්ච තැන්වලට උඩ පස් කඩන් වැටෙනවා. එතකොට තම නාය යනව කියලා කියන්නේ. ඇත්තටම ඒක නාය යැමකට වඩ සින්ක් හොල් තත්වයක්. පොලව බොල් වෙලා බොල් වෙච්ච තැන්වලට පස් පිරෙනව උඩින්.mchn Uma oya wela thiyana sidhdhiya gana hari awabodayak na. ulpath hidune kohomada ? article1k thiye nam dipanko mchn terum ganna lesi1k
උඹ පොලව උඩින් පොඩි පොකුනක් කපලා පස්සෙ ඊටත් යටින් යක්ඩින්නක් බස්සලා ආයෙත් ඇදලා ගනින් බලන්නmchn Uma oya wela thiyana sidhdhiya gana hari awabodayak na. ulpath hidune kohomada ? article1k thiye nam dipanko mchn terum ganna lesi1k
mchn Uma oya wela thiyana sidhdhiya gana hari awabodayak na. ulpath hidune kohomada ? article1k thiye nam dipanko mchn terum ganna lesi1k
ආටිකල් එකක් නම් දන්නේ නැ මචන්. උල්පත් හිදිලා නැ මචන්. වෙලා තියේන්නේ ඔක්කොම වතුර සොස්වල බූගත මාර්ග වෙනස් වෙලා ටනල් එක දිගේ වතුර බහිනවා. පහත් තැනින් යයි ගලා ජලේ නියාය බන්. පොලව යට වතුර පාරවල් දැන් ලෙසියට බහින්නේ උමග ඇතුලෙන්. ඉතින් පොලව උඩ වතුර නැ. ඔක්කොම පල්ලම බහිනව ටනල් එකෙන්. අවුල තියෙන්නේ, දැන් පොලව බොල් වෙලා වතුර ඔසෙට යන්න ගිහින්. ඒ බොල් වෙච්ච තැන්වලට උඩ පස් කඩන් වැටෙනවා. එතකොට තම නාය යනව කියලා කියන්නේ. ඇත්තටම ඒක නාය යැමකට වඩ සින්ක් හොල් තත්වයක්. පොලව බොල් වෙලා බොල් වෙච්ච තැන්වලට පස් පිරෙනව උඩින්.
උඹ පොලව උඩින් පොඩි පොකුනක් කපලා පස්සෙ ඊටත් යටින් යක්ඩින්නක් බස්සලා ආයෙත් ඇදලා ගනින් බලන්න
අන්න ඒක තමා වෙලා තියෙන්නෙ, උඩ වතුර සේරම යට උමගට බහිනවා
උමගට යටින් තියෙන උල්පත් වල වතුරත්, උමගට එනවා මිසක් පොලව උඩට මතු වෙන්නෙ නැහැ
මේක කියවල බලපන් මචන්. ඌ හොදට පැහැදිලිකරලා තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1779431
එදා බන්ඩාරවෙල ගැන ත්‍රේඩ් එකක් දාපු වෙලේ මම කිව්වා, ටනල් එකේ ඉෆෙක්ට් එක ගැන. වතුර නැතුව යනවා වගේම තමා ටනල් එක ප්‍රෙශර් වෙද්දි, පොලව යටින් ඉරි තැලුනු ද්‍රොනා දිගේ ආපහු උඩට වතුර එනවා කියලා. ඒ වෙලාවේ මට නොසැහෙන්න බැන්නා. ඇත්ත, මට ලොකු ඩිග්‍රී නැ ඉන්ජිනියරින් වල. හැබැයි ජිවිත කාලේ අත් දැකීම් වලින් ලොකේ දැකපු දෙයින් මම කිව්වා වෙන දේ.
අන්න,
අද බලන්න බන්ඩාරවෙල ඇල්ල දික්අරාව කියන ගම ආශ්‍රිතව වෙන දේ, ගෙවල්වලට ටයිල් යටින් වතුර එනව. කලින් පුපුරපු තැන් වලින් දැන් උඩට වතුර එනවා. පොලව ප්‍රෙශර් වෙනවා වැස්ස නිසා. මේක මම ලිව්වේ මම අනාවැකි කිව්වා කියලා කියන්න නෙමෙයි. නමුත් දේශපාලන හෙතු වලට පක්ශ විපක්ශ උන් මරාගත්තට ඉස්සරහට ලන්කාවේ ජල පොශක ප්‍රදේශ ඉවරෙටම ඉවරයි.. එච්චරයි.
මේ තියෙන්නේ මම එදා කිව්ව දේ පල්ලෙහා ත්‍රේඩ් එකේ.
http://www.elakiri.com/forum/showthread.php?p=21826712#post21826712
http://nethnews.lk/article/43915
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුවට මුද්‍රා තැබීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් අනුර දිසානායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයාගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි අදාළ කටයුතු ඉකුත් 18 වනදා ආරම්භ කළ බවයි.
උමං කැණීම් යන්ත්‍රයට අලූතෙන් සවි කළ යුතු උපාංග, එම යන්ත්‍රය නිෂ්පාදනය කළ ජර්මන් සමාගම විසින් ගුවන් මගින් ශ්‍රී ලංකාවට එවීමට ද කටයුතු කර තිබෙනවා. අදාළ උපාංග සවි කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම ස`දහා එම සමාගමේ තාක්ෂණ ශිල්පීන් ද මෙරටට පැමිණ ඇති බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ.
ඔය නිවුස් එකේ තියෙන ගැජට් එක තමා ඒදා මම කිව්වේ. මුන් ඔහේ හාරගෙන ගියා මිසක්, හාරන ගමන් කොන්ක්‍රිට් ස්ප්‍රේ කලේ නැ. දැනුයි එවා ගේන්නේ.
http://www.citizen.lk/news/5121/emergency-call-to-bandarawela-dikarawa.html
බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100කට පමණ ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බවට වාර්තා වෙනවා.
කෙසේ නමුත් මෙම පවුල් ඉවත්යාම සඳහා ඊයේ (27) සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම පිරිස බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබෙන අතර මේ වන විට පවුල් 30ක් අවධානම් සහිත ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙන බවට වාර්තා වෙනවා.
උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඔන්න අද වෙලා තියෙන දේ.. මේක ගැන එදා මම කිව්වම මට හිනා උනා.