එදා මෙදාතුර වෙනස බලා ගන්න

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ලයිට් බිල වැඩි කියලා අඩන්නේ නැතිව මොනවා හරි පාර්ට් ටයිම් හරි කරලා ඉන්කම් එක හදාගන්න. මටත් නිකන් කාල ඇදලා ඉන්න පුළුවන් උනාට fivarr එකේ වැඩ හරි කරලා මාසෙට 20-30 හොයනවා.හැම මාසෙම නැ. ඒ උනාට එකෙන් හිතටත් සතුටක් එනවා .
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ලයිට් බිල වැඩි කියලා අඩන්නේ නැතිව මොනවා හරි පාර්ට් ටයිම් හරි කරලා ඉන්කම් එක හදාගන්න. මටත් නිකන් කාල ඇදලා ඉන්න පුළුවන් උනාට fivarr එකේ වැඩ හරි කරලා මාසෙට 20-30 හොයනවා.හැම මාසෙම නැ. ඒ උනාට එකෙන් හිතටත් සතුටක් එනවා .
    උබේ වචන සහ කිලෝබිට් ගානක් අපරාදෙ
     
    • Like
    Reactions: A P H R O D I T E

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890

    LOL nikan kakak bibi inna purudu una unta owa kiyala wadak ne ban. Ekata purudu wela lokey tiyena okkoma leda tika uta tiyenawa gaga nikan inna tiyenne uta.
     
    • Like
    Reactions: A P H R O D I T E

    AnuradhaRa

    Well-known member
  • LOL nikan kakak bibi inna purudu una unta owa kiyala wadak ne ban. Ekata purudu wela lokey tiyena okkoma leda tika uta tiyenawa gaga nikan inna tiyenne uta.
    නංගිගෙ ස්කූටරේට ඔරිජිනල් බෙල්ට් එකක් දානව හෙට අනිද්ද, බෙල්ට් එක දාල ඔයිල් බෝතලේකුයි පුනීලෙකුයි අරන් දෙනව. ඔයිල් පිච්චෙන විදිය බලල එයාටම දාගන්න පුලුවන්නෙ, සති දෙකකට කිලෝමීටර් 1500 ක් විතර එයාල පදිනව..
    ඊට පස්සෙ මගෙ ස්කූටරේ ඉල්ල ගන්නව සර්විස් කරන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    නංගිගෙ ස්කූටරේට ඔරිජිනල් බෙල්ට් එකක් දානව හෙට අනිද්ද, බෙල්ට් එක දාල ඔයිල් බෝතලේකුයි පුනීලෙකුයි අරන් දෙනව. ඔයිල් පිච්චෙන විදිය බලල එයාටම දාගන්න පුලුවන්නෙ, සති දෙකකට කිලෝමීටර් 1500 ක් විතර එයාල පදිනව..
    ඊට පස්සෙ මගෙ ස්කූටරේ ඉල්ල ගන්නව සර්විස් කරන්න
    Ponnayo itin service center ekak daapanko gedara. naththan service center ekaka wada karapan. Ekatath kamalli neda?
     
    • Like
    Reactions: A P H R O D I T E

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    තුනටිය රිදෙනව
    මානසිකව වැටෙනව
    මට ඔය කුණු ගාගන්න බෑ
    Umbey tanikarama tiyena kamalli kamane ponnayo. Umbata ona gedarin nikan kaka bibi indala hari methana ekek dennekwa gonata andala keeyak hari hoyan inna tama umba aasa.

    Umba hitan inne wada karana unta angata amaaru ne kiyalada?
     
    AnuradhaRa

    Well-known member
  • Umbey tanikarama tiyena kamalli kamane ponnayo. Umbata ona gedarin nikan kaka bibi indala hari methana ekek dennekwa gonata andala keeyak hari hoyan inna tama umba aasa.

    Umba hitan inne wada karana unta angata amaaru ne kiyalada?
    උඹලට තේරෙන්නෙ නෑ බං කොච්චර කිව්වත්
     
    • Like
    Reactions: A P H R O D I T E

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    උඹලට තේරෙන්නෙ නෑ බං කොච්චර කිව්වත්
    Monada ponz terum ganna tiyenne. Othana tiyena ekama dey umba nikan kaka bibi indala ekata purudu wela. Umbata wadak karanna umbey hitha ida denne ne. Apitath tibbanam umbata wage nikan kaka bibi inna apith oka karanawa. Umba ekata boru hethu hadagena ratata barak wela innawa.
     
    • Like
    Reactions: A P H R O D I T E

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    එක එකාට බන කියන්නෙ නැතිව උබ කීයක්හරි හම්බකරගෙන මනුස්සයෙක් වෙයන්කො, මහ උන්ගෙ දේපලවලට හොර ඔප්පු හද හදා උන්ව එලවගෙන ඒවා විකුනගෙන කන්න බලන් ඉන්නෙ නැතිව.
    Hi fail ponz, meka witadara ituru une 🤭 🤭
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    LOL nikan kakak bibi inna purudu una unta owa kiyala wadak ne ban. Ekata purudu wela lokey tiyena okkoma leda tika uta tiyenawa gaga nikan inna tiyenne uta.
    aparade oxygen tika.

    උබේ වචන සහ කිලෝබිට් ගානක් අපරාදෙ
    ow. meya ganu kenek venna barida. mokada api kavruth meyava dakala nene
    ------ Post added on Apr 29, 2024 at 2:29 PM
     
    • Love
    Reactions: tharakaf

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ලයිට් බිල වැඩි කියලා අඩන්නේ නැතිව මොනවා හරි පාර්ට් ටයිම් හරි කරලා ඉන්කම් එක හදාගන්න. මටත් නිකන් කාල ඇදලා ඉන්න පුළුවන් උනාට fivarr එකේ වැඩ හරි කරලා මාසෙට 20-30 හොයනවා.හැම මාසෙම නැ. ඒ උනාට එකෙන් හිතටත් සතුටක් එනවා .

    පිංබතොන්ට උපදෙස් දෙන
    උබේ කට උලාගනින් මේකේ

    800px-Cloughmore_Stone.jpg