ඔන්න දවසක් සිරිපාල තමන්ගේ බයිසිකලයෙන් ටවුමට පෑමිනියේ නිවසට අවශ්‍ය බඩු ටිකක් ගෑනීමටය.
බයිසිකලය පාර අසල නතර කල ඔහු කඩයට ගොස් නෑවත පෑමිණෙනවිට බයිසිකලය එම ස්තානයේ නොවීය.
මෙය දුටු සිරිපාලට හොදටම කේන්ති ගියේය.
ඔහු කෑ ගසා මෙසේ පෑවසීය
"අඩෝ... එදා කෙසෙල්වත්තේදී වෙච්ච දේ අද මෙතන වෙන්න දෙන්න එපා "
ඒ අසලින් ගිය කටකාර කොලුවෙක් ඔහුගෙන් මෙසේ ඈසීය
"ඈයි අයියේ එදා මොකද වුනේ?? "
එවිට සිරිපාල ලෑජ්ජවෙන් පෑවසුවේ
"නෑ මල්ලි එදත් මගේ බයිසිකලේ ඉස්සුවනේ"කියාය
මේක මගෙ නිර්මනයක් නෙමයි.
Tarzan Bappa එකේ ගියේ.
මට හොදයි කියලා හිතුන හින්දා elakirieke දෑම්මා.
ලස්සනද කතාව ??

Last edited: