මාස කිහිපයකට් කලින් හිටං කිව්වා "මත්ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීම වලට සම්බන්ධ සියලුම අය මන් දන්නවා.ආණ්ඩුව පෙරලෙන නිසා ඒවා එලි කරන්නේ නෑ."
හිටං ඊයේ කිව්වා "මත්ද්‍රව්‍ය අල්ලන පොලිස් ,හමුදා , සුරාබදු නිලධාරීන්ට මන් උසස්වීම් දෙනවා. පවුද්ගලිකවම ආරක්ෂාවට මැදිහත් වෙනවා. "
දැන් ඉතින් ඔය නිලධාරීන්ට තියෙන්නේ හිටං ව උස්සගෙන ගිහිං කොළ බොක්කට දෙකක් ඇනලා විස්තර අහගන්න එක තමා.