එදා සහ අද .අනේද ඉතින් නෙද

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එදා සහ අද .අනේද ඉතින් නෙද

    3ffwI.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මාස කිහිපයකට් කලින් හිටං කිව්වා "මත්ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීම වලට සම්බන්ධ සියලුම අය මන් දන්නවා.ආණ්ඩුව පෙරලෙන නිසා ඒවා එලි කරන්නේ නෑ."

    හිටං ඊයේ කිව්වා "මත්ද්‍රව්‍ය අල්ලන පොලිස් ,හමුදා , සුරාබදු නිලධාරීන්ට මන් උසස්වීම් දෙනවා. පවුද්ගලිකවම ආරක්ෂාවට මැදිහත් වෙනවා. "

    දැන් ඉතින් ඔය නිලධාරීන්ට තියෙන්නේ හිටං ව උස්සගෙන ගිහිං කොළ බොක්කට දෙකක් ඇනලා විස්තර අහගන්න එක තමා.