අපුරු නිර්මනයක්
good one
keep it up![]()
Me genanam kawara katada hebewatama,ape aiyalage weda kida tamai,niyameta liyala...
Thanks Weewaa !!!!
http://www.elakiri.com/forum/showpost.php?p=6673089&postcount=55751

අපුරු නිර්මනයක්
good one
keep it up![]()
Me genanam kawara katada hebewatama,ape aiyalage weda kida tamai,niyameta liyala...

මොන හේතුවක්ද මන්දා මට මේක පේන්නෙ නෑ.මම හිතනවා ඇන්ජලා හොඳ පිම්මක් පැනලා ඇති කියලා.නිර්මාණකරුවෙක් වුනාම ඕනම දෙයක්(නොපෙනෙන දෙවියන් පවා)දකින්න ඕන වෙනස් මානයකින් හෝ.
ඉතසිතින් සුබ පතනවා.මේක කියවන්න ලැබුන ගමන් ආයෙත් ලියනවා.![]()

මෙම නිර්මානකාරිනියගේ නිර්මානයන්හී සුවිශේෂය වන්නේ ලියනා මොකක් හෝ ප්රස්තූතයට ඇයට පුළුවන් උපරිමයෙන් සාධාරණය ඉටු කරනා ගුණාංඟයයි..
පැහැදිලි වෙනසකින් යුත් මෙවන් තේමාවන් අද දවසේ අපේ රටට ඇවැසිම යුගයක්.....
ඔබ විසින් ඔබ තුලම ඇති කර ගත් මේ සැබෑ වෙනසට මං ගොඩාක් කැමතියි..
මිනිස්කම් හා නොමිනිස්කම් අතරේ හරි හරියට දෝලනය වන්නාවු මේ අර්ධ ධනේශ්වර සමාජය තව තවත් ප්රපාතයට ඇද වැටෙන්නට ඉඩ දී බලා නොසිට අපේ ජනතාව හැකි හැම තත්පරයකම දැනුවත් කිරීම නිර්මානකරුවන් වන අපේ බලවත් වගකීමයි..
මෙවන් අගනා නිර්මානයකින් එම වගකීම යහමින් කර පිට පටවා ගත් සොයුරිය ඔබට මගේ ආචාරය.... .

ඔය තියෙන්නෙ ලස්සනට කියලා මේ කතාවත්...
ඔව් නංගා.. ආගම දහම බල්ලට ගිහිල්ලා සල්ලිය ඉස්මතු වෙලා. අපේ යුතුකම පුළුවන් හැම විදිහටම ඒක සමාජයට පෙන්නලා දෙන එක...
නංගියට සුබ පැතුම් ස්පර්ශකල අලුත් මානය වෙනුවෙන්...

එදා සිටියවුන් අනුන් සතුටු කිරීමෙන්, අනුන් යහපතෙහි යෙදවීමෙන්, අනුන්ට උදව් කිරීමෙන් බොහෝ සේ සතුටු වූහ. එය ඔවුන් කළේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එහෙත් අද සිටින්නවුන් සියල්ල තමන්ගේ කර ගැනීමට වලි කති. ඔවුන් බැරි වෙලාවත් යම් උපකාරයක් කරයි නම් එයට වැඩි දෙයක් පෙරලා බලා පොරොත්තු වෙති.
කාලීනව මිනිසුන් සිතන්නට පොළඹවන නිර්මාණයක් සහෝ. හැබැයි මේ නිර්මාණය බලන්න ඕනිම කට්ටිය මේක දකින එකක් නෑ. ඉතා අපූරුයි.

ape piriheema gana kiyana tawath aganaa nirmanayak....

ස්තුතියි සහෝ..WwwOwwW

Thanks Brosathya pasubimaka kathawa.apuruwata wenasma shayilayakin karala thiyenawa.......
thawath me wage wenas nirman karanna ....![]()
I will try my best thanks for the advice 
අලුත් පැත්තක්...මට මතක් වුනා අමල්කාගේ නිර්මාණයක්
එයත් මේ වගේ අලුත් පැත්තකින් එකක් කරල තිබුණා..!
ඔබේ දක්ෂතා විශ්මිතයි...දිගටම ලියන්න![]()

ආහ් ඇන්ජි මේ පාර වෙනස් මාතෘකාවකට ගිහිල්ලා
ඒ වෑයමත් ඇත්තටම සාර්ථකයි...
දිගටම නිර්මාණකරනයෙ යෙදෙන්න සුබ පැතුම්
Thanks Thulana 
සැබෑ වෙනසක්
හැමදාම ලියන ආදරය ගැන නැතුව මේ වගේ එකක් ලියපු එක කොච්චර හොඳද
දිගටම ලියන්න අක්කේ

Thanks Ruwinlassanai akki
pyaar poems walin aath welaaa
niyamai akki
keep it up![]()

හරිම වටිනා නිර්මාණයක් සහෝ ...... සාර්ථක නෑ කියන්න බෑ, කරපු උත්සාහයම වටිනවා. අද කාලෙ මේ වගේ නිර්මාණ පාඨකයා අතරට යන්න ඕනෙ. මොකද කියනවනම් ඔය පැරණි බුදු පිළිම වල ශීර්ෂ ඡේදනය කලේ සොලීන් නෙමේ ..... ඒ දේවල් සිද්ධ කලේ මේ මෑතක. අපිටත් හොරා අපේ උරුමය විනාශ කරන්න පිරිසක් සැදී පැහැදී සිටින බව කාට කාටත් කියන්න ඕනෙ
නිර්මාණකරුවෙකුට කරන්න පුළුවන් හොඳම දේ සිය නිර්මාණ හරහා ජනයා දැනුවත් කිරීමයි ...... ඒක අපේ යුතුකමක් රට, ජාතිය හා අපේ උරුමය වෙනුවෙන් ..... ඔයා ඒ යුතුකම ඉටු කලා කියල මට හිතෙනව.
දිගටම ලියන්න
මෙන්න මේකෙ තියෙන්නෙත් ඔය කතාවම තමා - ~ සිහිනයක් ~

දිගටම ලියන්න නංගො ඔයා අසාර්තකයි කියලා හිතුවට හොද සාර්තක නිර්මානයක්

ඔය තියෙන්නෙ ලස්සනට කියලා මේ කතාවත්...
ඔව් නංගා.. ආගම දහම බල්ලට ගිහිල්ලා සල්ලිය ඉස්මතු වෙලා. අපේ යුතුකම පුළුවන් හැම විදිහටම ඒක සමාජයට පෙන්නලා දෙන එක...
නංගියට සුබ පැතුම් ස්පර්ශකල අලුත් මානය වෙනුවෙන්...

එදා සිටියවුන් අනුන් සතුටු කිරීමෙන්, අනුන් යහපතෙහි යෙදවීමෙන්, අනුන්ට උදව් කිරීමෙන් බොහෝ සේ සතුටු වූහ. එය ඔවුන් කළේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එහෙත් අද සිටින්නවුන් සියල්ල තමන්ගේ කර ගැනීමට වලි කති. ඔවුන් බැරි වෙලාවත් යම් උපකාරයක් කරයි නම් එයට වැඩි දෙයක් පෙරලා බලා පොරොත්තු වෙති.
කාලීනව මිනිසුන් සිතන්නට පොළඹවන නිර්මාණයක් සහෝ. හැබැයි මේ නිර්මාණය බලන්න ඕනිම කට්ටිය මේක දකින එකක් නෑ. ඉතා අපූරුයි.
Thanks for the comment 