එදා සහ අද මිනිස් නොමිනිස්කම ...

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මොන හේතුවක්ද මන්දා මට මේක පේන්නෙ නෑ.මම හිතනවා ඇන්ජලා හොඳ පිම්මක් පැනලා ඇති කියලා.නිර්මාණකරුවෙක් වුනාම ඕනම දෙයක්(නොපෙනෙන දෙවියන් පවා)දකින්න ඕන වෙනස් මානයකින් හෝ.
ඉතසිතින් සුබ පතනවා.මේක කියවන්න ලැබුන ගමන් ආයෙත් ලියනවා.
:D

ස්තුතියි ඔබේ අදහස් වලට ශම්මි අක්කි :)

මෙම නිර්මානකාරිනියගේ නිර්මානයන්හී සුවිශේෂය වන්නේ ලියනා මොකක් හෝ ප්‍රස්තූතයට ඇයට පුළුවන් උපරිමයෙන් සාධාරණය ඉටු කරනා ගුණාංඟයයි..

පැහැදිලි වෙනසකින් යුත් මෙවන් තේමාවන් අද දවසේ අපේ රටට ඇවැසිම යුගයක්.....

ඔබ විසින් ඔබ තුලම ඇති කර ගත් මේ සැබෑ වෙනසට මං ගොඩාක් කැමතියි..

මිනිස්කම් හා නොමිනිස්කම් අතරේ හරි හරියට දෝලනය වන්නාවු මේ අර්ධ ධනේශ්වර සමාජය තව තවත් ප්‍රපාතයට ඇද වැටෙන්නට ඉඩ දී බලා නොසිට අපේ ජනතාව හැකි හැම තත්පරයකම දැනුවත් කිරීම නිර්මානකරුවන් වන අපේ බලවත් වගකීමයි..

මෙවන් අගනා නිර්මානයකින් එම වගකීම යහමින් කර පිට පටවා ගත් සොයුරිය ඔබට මගේ ආචාරය....
.

මගේ නිර්මාණ වට අඩු පාඩු පෙන්වාදෙමින් මට උදව් කරනවට සහ මගේ නිර්මාණ අගය කරනවාට රොන් අයියාට ස්තුතියි...:)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔය තියෙන්නෙ ලස්සනට කියලා මේ කතාවත්...

ඔව් නංගා.. ආගම දහම බල්ලට ගිහිල්ලා සල්ලිය ඉස්මතු වෙලා. අපේ යුතුකම පුළුවන් හැම විදිහටම ඒක සමාජයට පෙන්නලා දෙන එක...

නංගියට සුබ පැතුම් ස්පර්ශකල අලුත් මානය වෙනුවෙන්...

Thanks Mindada Aiya :)

එදා සිටියවුන් අනුන් සතුටු කිරීමෙන්, අනුන් යහපතෙහි යෙදවීමෙන්, අනුන්ට උදව් කිරීමෙන් බොහෝ සේ සතුටු වූහ. එය ඔවුන් කළේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එහෙත් අද සිටින්නවුන් සියල්ල තමන්ගේ කර ගැනීමට වලි කති. ඔවුන් බැරි වෙලාවත් යම් උපකාරයක් කරයි නම් එයට වැඩි දෙයක් පෙරලා බලා පොරොත්තු වෙති.

කාලීනව මිනිසුන් සිතන්නට පොළඹවන නිර්මාණයක් සහෝ. හැබැයි මේ නිර්මාණය බලන්න ඕනිම කට්ටිය මේක දකින එකක් නෑ. ඉතා අපූරුයි.

Thanks for your ideas and commenting on my poem bro :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
11.gif
11.gif
11.gif

ස්තුතියි සහෝ.. රෙප් + එකටත් ස්තුත්යි :)

ape piriheema gana kiyana tawath aganaa nirmanayak....

ස්තුතියි සහෝ.. :)

ස්තුතියි සහෝ.. :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අලුත් පැත්තක්...මට මතක් වුනා අමල්කාගේ නිර්මාණයක්
එයත් මේ වගේ අලුත් පැත්තකින් එකක් කරල තිබුණා..!
ඔබේ දක්ෂතා විශ්මිතයි...දිගටම ලියන්න :D

Thanks bro.ow eyath e gana katha karala thibuna :)
hamadama mage nirmaana hadawatinma agayanawata aiyata sthuthyi
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හරිම වටිනා නිර්මාණයක් සහෝ ...... සාර්ථක නෑ කියන්න බෑ, කරපු උත්සාහයම වටිනවා. අද කාලෙ මේ වගේ නිර්මාණ පාඨකයා අතරට යන්න ඕනෙ. මොකද කියනවනම් ඔය පැරණි බුදු පිළිම වල ශීර්ෂ ඡේදනය කලේ සොලීන් නෙමේ ..... ඒ දේවල් සිද්ධ කලේ මේ මෑතක. අපිටත් හොරා අපේ උරුමය විනාශ කරන්න පිරිසක් සැදී පැහැදී සිටින බව කාට කාටත් කියන්න ඕනෙ

නිර්මාණකරුවෙකුට කරන්න පුළුවන් හොඳම දේ සිය නිර්මාණ හරහා ජනයා දැනුවත් කිරීමයි ...... ඒක අපේ යුතුකමක් රට, ජාතිය හා අපේ උරුමය වෙනුවෙන් ..... ඔයා ඒ යුතුකම ඉටු කලා කියල මට හිතෙනව.


දිගටම ලියන්න

මෙන්න මේකෙ තියෙන්නෙත් ඔය කතාවම තමා - ~ සිහිනයක් ~

Obe watina adhas walata sthuthyi Amalka.ow eka tharuna ape wagakima.rep+ ekata sthuthyi obe nirmanayath mama rasawinda Thanks :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔය තියෙන්නෙ ලස්සනට කියලා මේ කතාවත්...

ඔව් නංගා.. ආගම දහම බල්ලට ගිහිල්ලා සල්ලිය ඉස්මතු වෙලා. අපේ යුතුකම පුළුවන් හැම විදිහටම ඒක සමාජයට පෙන්නලා දෙන එක...

නංගියට සුබ පැතුම් ස්පර්ශකල අලුත් මානය වෙනුවෙන්...


Thanks a lot for your comment Mindada aiya :)

එදා සිටියවුන් අනුන් සතුටු කිරීමෙන්, අනුන් යහපතෙහි යෙදවීමෙන්, අනුන්ට උදව් කිරීමෙන් බොහෝ සේ සතුටු වූහ. එය ඔවුන් කළේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එහෙත් අද සිටින්නවුන් සියල්ල තමන්ගේ කර ගැනීමට වලි කති. ඔවුන් බැරි වෙලාවත් යම් උපකාරයක් කරයි නම් එයට වැඩි දෙයක් පෙරලා බලා පොරොත්තු වෙති.

කාලීනව මිනිසුන් සිතන්නට පොළඹවන නිර්මාණයක් සහෝ. හැබැයි මේ නිර්මාණය බලන්න ඕනිම කට්ටිය මේක දකින එකක් නෑ. ඉතා අපූරුයි.

Hmm ekanam aththa saho :sorry: Thanks for the comment :)