එදා හොදටම වැස්‌ස

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
එදා හොදටම වැස්‌ස

මමයි මගේ යාලුවයි ගමනක්‌ ගියා...මමයි මගේ යාලුවයි ...ඔන්න එතකොට කරුවලත් වෙලා....එකම එක කුඩයයි තිබ්බේ...දෙන්නා හොදටම තෙමි තෙමී කුඩයේ යටින් ගියා...එක පාරටම බස්‌ හොල්ට්‌ එකක්‌ ලගදි අර යාලුවාගේ ගැනුලමයත් හෝල්ට්‌ එකේ හිටියා...මෙන්න මගේ යාලුවා මාවත් අමතක කරලා මාව වැස්‌සේ තෙමෙන්න ඇරලා කෙල්ලව කුඩේ යටට ගත්තා..අනේ මම පව්...හොදටම තෙමෙන්න පටන් ගත්තා..එතකොටම අර ගැනු ලමයා මේ සිද්දිය දැක්‌කා...අර ගැනු ලමයා මගේ ලගට ඇවිත් එයාගේ බැග් එකේ තිබ්බ කුඩේ අරගෙන මට දුන්නා...දීලා කනට කරලා පොඩි රහසකුත් කිවා...'' එකට කැවත් බොක්‌ක වෙනස්‌ '' කියලා...ඒක තමා රහස...කල්‍යන මිත්‍රසම්පත්‍ය ගැන මම හිතුවා...අර නොහොබිනා යාලුවට වඩා නොදන්න ගැනුලමයා හොදයි කියලා හිතුනා..ලග සිටින මිතුරට වඩා දුර සිටින හතුරා හොදයි කියලා කතාවත් මතක්‌ උනා....බුදු සරණයි!


:yes::yes::yes::cool::cool::yes::yes::yes:
 

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
බොහොම ඉස්තුති හැමෝටම..................................:D:D:D
රේප්, බුම්ප් කොමෙන්ට් ඔක්කොටම තැනක් යු කිව්වා එහෙනම්