එදා (2002) සහ අද (2012) අතර වෙනස

obama2

Member
Apr 18, 2012
424
30
0
එදා (2002) සහ අද (2012) අතර වෙනස

එදා (2002) සහ අද (2012) අතර වෙනස

Posted on 15 May 2012.
Rating: 7.0/7 (1 vote cast)


පහත පළ වන්නේ x කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙක් සාම සාකච්ඡා යුගයේ දී යාපනයේ කළ සංචාරයක ඡායාරූපය. එදා ඔවුන් උත්සහා කළේ ප්‍රාග්ධනය සහ වෙළෙදපොල උතුරට බලපාන ආකාරය පහදා දීමයි. අප කියූ බොහෝ දේවල් ඔවුනට පමණක් නොව x කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් දෙදෙනාටද වැටහුනේ නැත.
යමිකිසි නායකත්වයක් යටතේ විනයගතව දේශපාලනය කරන විට එහි සාමාජිකයන්ගේ විනයගත හැසිරීම මෙමගින් නිරූපණය වෙයි. දැන් මේ ඡායාරූපයේ සිටින දෙදෙනෙකු එදා තමන්ට හිතවත් වූ ව්‍යපාරයට විවිධ කෝචොක් එවිය හැකි වුවත් ඉන් අනාගත දේශපාලන පරම්පරාවකට උගත හැකි පාඩම් විශාලය. ( අනුන්ගේ දේශපාලන ප්‍රශ්ණ මැදට පැන ජනප්‍රිය වීමට වලිකන විපරීත කොලුවකු වරක් ඉල ඇට කඩාගෙන ඉස්පිරිතාලයේ සිටි බව අප දන්නෙමු. ඉන්දියාවේ ගොවීන්ගේ මුදල් (ලක්ෂ 12 ) වලින් මේ විපරීත කොලුවා නාඩගම් නටා එක්තරා ගායකයෙකුගේ පශ්චාත් භාගය පමණක් නොව ඒ ගායකයාගේ බිරිදගේ පශ්චාත් භාගයත් ඉවර කළ ආකාරය අපට අමතක නැත. අදාල චරිත කරළියට ගෙන ඒ ගැන කතා කිරීම කාගේත් ඇගට ගුණ නැත. එපමණක් නොව සමහරුන්ගේ භාර්යාවන් හොරෙන් තම නිවෙස් වලට ගෙන ගොස් සිටින මහත්වරුන්ගේ ශරීර සෞඛ්‍යටද හොද නොවනු ඇත. ගල්කිස්ස පොලීසි්යේ තිබෙන යම් පැමිණිල්ලක් ජනතා සන්තකවීම භායානක ප්‍රතිඑල ගෙන දෙනු ඇත.)



සැලකිය යුතුයි



මෙම වෙබි අඩවිය කියවන බොහෝ දෙනෙකු 2004 දී සිදු වූයේ කුමක්ද යන්න නොදන්නා බව අප දනිමු. ලංකාවේ දේශපාලනය යනු කුලී නිවසක පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීම වැනිය. එවිට ඔවුන් ඉවත් කිරීමට නිවසේ හිමිකරුවන්ට නීතිමය සහ නීතිමය නොවන දේවල් කිරීමට සිදුවේ. ලංකාවේ දේශපාලනය මුදල් සහ කිර්තිය හා සම්බන්ධ දෙයක් නිසා එයින් බොහෝ දෙනා කැමැත්තෙන් ඉවත් වන්නේ නැත. ලංකාවේ දේශපාලනය තුල කොන්තරවාදය කියා දෙයක් බිහිවී ඇත්තේ මේ නිසාය. මෙහි පලවන යම් යම් දෑ ඔබට අදාල නොවන්නේ නම් වඩාත්ම හොදදේ ඒ ගැන නිහඩව සිටීමය. වැසිකිලි ශූද්ධ කරන විට සමහර අයට අපුලක් ඇති වන්නේ නම් එවැනි මොහොතවල් වල වැසිකිලි නොයන්න යැයි අප කියන්නෙමු.







http://3mana.com