එදිනෙදා ප්‍රශ්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,796
    9,905
    113
    01. බස් එකේ යද්දි නින්ද ගියාම ඇයි හිටපු ගමන් ගැස්සිල ඇහැරෙන්නෙ?
    02. ලේසිම suicide විදිය මොකක්ද
     
    • Wow
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Destination miss වෙයි කියලම නෙවෙයි වගේ. නිකම් අත් විසි වෙනව වගේ දෙයක් එකපාරටම.

    නින්ද ගියොත් කෙළවෙනව කියල හිත හිත නිදාගත්තම ඇහැරෙන්නෙ එහෙම තමා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,905
    113
    නින්ද ගියොත් කෙළවෙනව කියල හිත හිත නිදාගත්තම ඇහැරෙන්නෙ එහෙම තමා
    Scientific theory එකක් තියෙනවද ඒ සම්බන්ධ? අනිත් එක suicide විදිය ඇහුවේ, පැනඩෝල් බොන්නෙ. ඒ වගේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    01. බස් එකේ යද්දි නින්ද ගියාම ඇයි හිටපු ගමන් ගැස්සිල ඇහැරෙන්නෙ?
    https://en.wikipedia.org/wiki/Hypnic_jerk

    02. ලේසිම suicide විදිය මොකක්ද
    Train or Hypoxia
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Scientific theory එකක් තියෙනවද ඒ සම්බන්ධ?

    ඒක නම් බැලුවෙ නෑ මගෙ Experience එක කිව්වෙ

    අනිත් එක suicide විදිය ඇහුවේ, පැනඩෝල් බොන්නෙ. ඒ වගේ.

    Sarco pod තමා scientifically proven ක්‍රමේ

     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    Destination miss වෙයි කියලම නෙවෙයි වගේ. නිකම් අත් විසි වෙනව වගේ දෙයක් එකපාරටම.
    වැඩ කරන විරුවා මතක් වෙනවා වෙන්න බැරි ද ?

    02. ලේසිම suicide විදිය මොකක්ද
    Train or Hypoxia
    මොන ලෙසියක් ද යකෝ... මේ අපබ්‍රංශ දැන් ගූගල් එකේ හොයන්න ඕනා. කොළබත් දැන් සිග්නලුත් නෑ... ලේසියෙන් මැරෙන්න ක්‍රමේ හොයාගන්නත් බෑ යකෝ.....
    ------ Post added on Mar 31, 2022 at 3:17 PM
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මැරෙන්න යන එක ගැන සාරාංශයක් ලෙස සලකනු ලබන්නේ නම් කිසිම ගුණයක් ඇති බවට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රෝග ලක්ෂණ සහිත ජීවීන්ට පිවිසීමට අවසර දෙන්න ඕනේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    01. බස් එකේ යද්දි නින්ද ගියාම ඇයි හිටපු ගමන් ගැස්සිල ඇහැරෙන්නෙ?
    මටත් මේකම තියෙනවා. කෝච්චියේ සෙනග පිරිච්ච වෙලාවක ඕක උනාම හෙනම අවුල්. ගෑනු ඔක්කොම ම්න් දිහා බලන් ඉන්නව වගේ 😣
     
    • Haha
    Reactions: kevin_levin