එදිනෙදා භාවිතයට ලිනක්ස් OS එක

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    හෝ Ubuntu පාවිච්චි කරන්න පුලුවන්ද? වින්ඩෝස් හුරුවෙච්ච කෙනෙක්ට ඒ ඇප් මේ OS වල දාල අර කියනව වගේ හොඳට වැඩ කරන්න පුලුවන්ද? WINE එක සාර්ථකද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Wine dagena windows app use karanawa nam eka para windows daganinko...

    Anika oka dala run karanakota samahara ewa hariyata wada na..(lagadi nm try karala na..)

    Mama nam 2014 idala full time ubuntu use kare mage primary os eka widihata..2019 wage idan mac use karnwa...work + personal..

    Ubuntu hodai aluthen use karanawa nam, support thiynwa..google karath one ekak hoyaganna puluwan..fixes ehema..anith eka debian based ewa nisa packages ehema hoyaganna lesi...

    Manjaro wage poddak complicated arch linux nisa..e tharam use friendly na configuration ehema karagana giyama...advanced wenakota shape...

    UI ekama witharak balala select karaganna epa...ubage wada anuwath balapan :)
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    වින්ඩෝස් වලින් වැඩ කරන්න ඕන නම් ඩුවල් බූට් කරන්න os දෙකම දාගන්න. Vm කියන්නේ රීසෝසස් නාස්තියක්. ලොකු software run කරන කොට කම්පුයුටර් එක power වුනත් ස්ලෝ වෙනවා.

    උබුන්ටු හොඳටම ඇති හොඳටම. එක එක නම්වලින් තිබුණත් එකම දේ කරන්නේ පොඩි වෙනස්කම් තියෙන්නේ.
     

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    හෝ Ubuntu පාවිච්චි කරන්න පුලුවන්ද? වින්ඩෝස් හුරුවෙච්ච කෙනෙක්ට ඒ ඇප් මේ OS වල දාල අර කියනව වගේ හොඳට වැඩ කරන්න පුලුවන්ද? WINE එක සාර්ථකද?
    Reliability එක ගැන හිතනවානම් Ubuntu, Fedora පාවිච්චි කරපං. Perfomence ඕනෙනම් Lubuntu, Mint වගේ ඒවා අවුලක් නැහැ
     
    • Like
    Reactions: NRTG and mykiriala