හෝ Ubuntu පාවිච්චි කරන්න පුලුවන්ද? වින්ඩෝස් හුරුවෙච්ච කෙනෙක්ට ඒ ඇප් මේ OS වල දාල අර කියනව වගේ හොඳට වැඩ කරන්න පුලුවන්ද? WINE එක සාර්ථකද?

Reliability එක ගැන හිතනවානම් Ubuntu, Fedora පාවිච්චි කරපං. Perfomence ඕනෙනම් Lubuntu, Mint වගේ ඒවා අවුලක් නැහැහෝ Ubuntu පාවිච්චි කරන්න පුලුවන්ද? වින්ඩෝස් හුරුවෙච්ච කෙනෙක්ට ඒ ඇප් මේ OS වල දාල අර කියනව වගේ හොඳට වැඩ කරන්න පුලුවන්ද? WINE එක සාර්ථකද?