එදිනෙදා වැදගත් වන Web Sites

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එදිනෙදා වැදගත් වන Web Sites

    උඹලා නිතර යන එන එදිනෙදා ජීවිතයට වැදගත් වෙන Web Sites/Applications මොනවද බන්?
    අපි සමහර අය නොදැනුවත්කම නිසා ගොඩක් ප්‍රයෝජනවත් Web Sites එහෙම පාවිච්චි කරන්නේ නෑ. ඒ නිසා හැමෝටම දැනගන්න වැදගත්කමක් තියෙන Web Sites ගැන මේකේ දාමු.

    මම නිතරම යන එන ඒවා...

    Stakoverflow.com - Programming කරද්දී එන ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න
    Evernote.com - Internet එකේ දකින ඒවා bookmark කරගන්න
    Web.Any.Do - එදිනෙදා කරන්න තියෙන වැඩ ගැන Task list එකක් තියාගන්න