එදිනෙදා වැදගත් වන Web Sites
උඹලා නිතර යන එන එදිනෙදා ජීවිතයට වැදගත් වෙන Web Sites/Applications මොනවද බන්?
අපි සමහර අය නොදැනුවත්කම නිසා ගොඩක් ප්රයෝජනවත් Web Sites එහෙම පාවිච්චි කරන්නේ නෑ. ඒ නිසා හැමෝටම දැනගන්න වැදගත්කමක් තියෙන Web Sites ගැන මේකේ දාමු.
මම නිතරම යන එන ඒවා...
Stakoverflow.com - Programming කරද්දී එන ප්රශ්නවලට උත්තර හොයා ගන්න
Evernote.com - Internet එකේ දකින ඒවා bookmark කරගන්න
Web.Any.Do - එදිනෙදා කරන්න තියෙන වැඩ ගැන Task list එකක් තියාගන්න