එනවෝ Incredibles 2

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    images



    කුඩා තරුණ මහලු සියලු දෙන ප්‍රිය කරන සිතුවමක් පිලිබදව තමයි අද මේ කියන්න යන්නේ ඒ නම් Incredibles 2

    Incredibles 2 යනු ඇමෙරිකානු 3D පරිගණක සජීවීකරණ සුපිරි වීර චිත්‍රපටයකි. මෙය Pixar Animation Studios විසින් නිෂ්පාදනය කර ඩිස්නි පික්චර් විසින් 15 June 2018 (USA) දින විකාශය කිරිමට සුදානම් ව පැවතුන අතර මෙම චිත්‍රපටය රචනා කර අධ්‍යක්ෂණය කරනු ලබන්නේ බ්රැඩ් බර්ඩ් විසිනි.

    මෙතනින් ගිහින් බලන්න

    https://www.rumansala.com/2018/05/25/incredibles-2/