එන්ගලන්තය යූරියා භාවිතාව ලංකාවෙන් ඉගෙනගත යුතුය.......

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එන්ගලන්තය යූරියා භාවිතාව ලංකාවෙන් ඉගෙනගත යුතුය​


    Saudi Arabia and Belgium have the highest estimated CKD prevalence (24%), followed by Poland (18%), Germany (17%) and the UK and Singapore (16%). Norway and the Netherlands have the lowest estimates at 5%. The United States' estimated prevalence is 14%, while Canada and Australia are 13%....
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පුටින්ස්ලට සෑහෙන අපල කාලයක් මේක..
    සහය දුන් පක්ෂ සහ ජනතාව සීඝ්‍රයෙන් ඉවත් වෙමින් ලංකාවෙ පුටින්, බල්ල මාක් එකට වැටී ඇත.
    ඒ වගේම රුසියාවෙ පුටින්, එක දවසින් යුක්‍රේනයේ බලය අල්ලනවා කියා, අද වෙන විට දවස් 26 ක් ගතවී ඇති අතර, මේ වනවිට යුධමය වශයෙන් දවසින් දවස අන්නපරාජයට පත්වෙමින් සිටී.
    හුදකලා වී සිටින පුටින්ට ජනතා සහයෝගය හෝ තම හමුදා සහයෝගයත් අහිමි වෙමින් ඇත.
    රුසියානු හමුදා සෙබළුන් ස්වෙච්ඡාවෙන් යුක්‍රේන අවි වලින් කකුලට වෙඩිතබාගෙන යුද්ධයෙන් ඉවත් වෙමින් සිටී.
    යුධබිමේ සිටින සමහර රුසියානු සෙබළුන්, මේ යුද්ධය තමන්ගෙ ‍හෝ රුසියාවෙ යුද්ධයක් නොවන බවත් මේක පුටින්ගේ යුද්ධයක් බව පවසා යුක්‍රේන රජයේ හමුදාවට බාර වෙමින් සිටි.
    ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ජ'මනියෙන්, ඉතාලියෙන්, පෝලන්තයෙන්,ඊශ්‍රාලයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන නවීන අවි ආයුධ හමුවේ,
    මේවන විට රුසියානු අවි ආයුධ හරි අඩක් පමණ විනාශ වී ගොස් ඇති නිසා ආයුධ හිගයකට පුටින් මුහුණ දී ඇත.
    දෙදිනකට පෙර පුටින්, චීනයෙන් යුධ ආධාර ඉල්ලා සිටි නමුත්, බටහිර රට වල බලපෑම් හමුවේ, පුටින්ගේ එම ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
    රුසියානු ආර්ථිකයට මේ වනවිට ඩොලර් බිලියන 450 ක් අහිමි වී ඇත. එය ආර්ථිකයේ 70% ක් වැනි අති විශාල අහිමි වීමකි.
    රුසියාවේ රැකියා ලක්ෂ 3 ක් අහිමි වී ඇත.
    ඇමරිකානු ඩොලරලට කරට කර සිටි රුසියානු රූබලය, දැන් ලංකාවෙ රුපියලහි අගයේ ආසන්න මට්ටමට පැමිණ ඇත.
    ජාත්‍යන්තර මූල්‍ය සමාගම් සහ බැංකු විසින් දැමූ සම්බාධක නිසා මොස්කව් කොටස් වෙළදපොල සහ රුසියානු බැංකු කඩා වැටී ඇත.
    මේ වනවිට වියරු වැටී සිටින පුටින්, යුක්‍රේනයේ සාමාන්‍ය ජනතාව සිටින පොදු ගොඩනැගිලි වලට මිසයිල ප්‍රහාර එල්ල කරමින් දිනපතා අහිංසක සාමාන්‍ය ජනතාව සහ ළමයින් සිය ගණන් මරා දමමින් සිටියි..

    onna oya ladaruvage thava post ekak... uba mun kiyana evada trust karanne lol
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැබැයි උනුත් දැන් යුරියා භාවිතට අඩු කරන්ඩ යනවා නේද?
    යූරියා අඩුකලාට විකල්පයක් නැ බන්....... එක් කන්නයකට නයිට්‍රිජන් 40% කටආසන්න ප්‍රමාණයක් වගා බිමෙන් ඉවත් වෙනවා...... ඒ ප්‍රමාණය ගොවි බිමට නුදුන්නොත් අස්වැන්නට බලපානවා...... හැබැයි ඉතින් අපේ රටවල ප්‍රමිතිගත යූරියා ප්‍රමාණයට වඩා 10 ගුණයක් විතර පාවිච්චි කලා කියල කියනවා..... ඒ තත්වය අඩු කලාට නම් ගැටලුවක් නැති වේවි.
     
    • Like
    Reactions: navinnuwan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    mpMj1jN.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    UK Government considers total ban on solid urea fertiliser​

    2017-06-27_bus_32345872_I1.JPG


    UK farmers are facing a ban on soild urea fertilisers to prevent what the Government says £1bn in damage to public health due to ammonia emissions.

    It has launched a consultation seeking views on reducing ammonia emissions from solid urea fertilisers used for growing plants and crops.

    Ammonia emissions are harmful to natural habitats and our rivers and lakes, as well as to human health, with 87% of the UK’s ammonia emissions coming from farming.

    The UK Government has committed to reducing ammonia emissions by 8% of 2005 levels by 2020, and a 16% reduction by 2030.

    https://www.independent.ie/business...al-ban-on-solid-urea-fertiliser-39705498.html
    අපේ උන් දන්නෙ රැල්ලට බැනින්ඩ විතරයි බන්,වගේ වගක් නැ ලෝකෙ ගැන

    යූරියා අඩුකලාට විකල්පයක් නැ බන්....... එක් කන්නයකට නයිට්‍රිජන් 40% කටආසන්න ප්‍රමාණයක් වගා බිමෙන් ඉවත් වෙනවා...... ඒ ප්‍රමාණය ගොවි බිමට නුදුන්නොත් අස්වැන්නට බලපානවා...... හැබැයි ඉතින් අපේ රටවල ප්‍රමිතිගත යූරියා ප්‍රමාණයට වඩා 10 ගුණයක් විතර පාවිච්චි කලා කියල කියනවා..... ඒ තත්වය අඩු කලාට නම් ගැටලුවක් නැති වේවි.
    නැනෝ නයිට්‍රජන් එක හරි යනව බන්, අවශ්ය ප්‍රමානයම තියෙනව කාටවත් ඒක නැ කියන්ඩ බැ, ඒක ස්පේ කරන්ඩ ඕන හරියට,

    ගොවින්ට ඒව කියල දෙන්ඩ කාලකන්නි කෘශිකර්මෙ පි පඩි කාරයො ගියෙ නැ , මෙදා කන්න හමුදාවෙන් ඒක කරනව

    ------ Post added on Mar 23, 2022 at 10:30 AM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    යූරියා අඩුකලාට විකල්පයක් නැ බන්....... එක් කන්නයකට නයිට්‍රිජන් 40% කටආසන්න ප්‍රමාණයක් වගා බිමෙන් ඉවත් වෙනවා...... ඒ ප්‍රමාණය ගොවි බිමට නුදුන්නොත් අස්වැන්නට බලපානවා...... හැබැයි ඉතින් අපේ රටවල ප්‍රමිතිගත යූරියා ප්‍රමාණයට වඩා 10 ගුණයක් විතර පාවිච්චි කලා කියල කියනවා..... ඒ තත්වය අඩු කලාට නම් ගැටලුවක් නැති වේවි.
    ඔව් එක ඇත්ත මචන්, ලංකාවේ නම් ඕවා අඩු කරන්ඩ හම්බෙන් නැ තියනවා නම් තියන තරමක් ගහනවා.
    හැබැයි මේකේ කියලා තියනවා වගේ යුරියා වලට වැඩිය කෘමිනාශක වලින් වැඩි පරිසර දුෂණයක් වෙනවා ඇති.